ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
එහෙමත් නැහැ මචෝ සිරා love කරන කෙල්ලෝ ඉන්නව බන්.
රටේ මුලු ස්ත්‍රී ජනගහනයට සාපේක්ශව නොගිනිය හෑකි ප්‍රමානයක්
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
හා..හා.. කෑ ගහන්න එපා.. අවුරුදු 2500ක් රෑකගෙන ආපු සදාචාරේ, සන්ස්කෘතිය, සභ්‍යත්වෙට හානිවෙයි.

අම්මගෙ රෙද්ද!

oya rekagena apu ewa madi nokiyannath ekka eliyata enne...parata bessama penawa...rekagena wediwela dan pupuranawa
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සල්ලි දකිනකොට කෙල්ලෝ වෙනස් වෙන්නේ සුටුස් ගාලා බන් ... ඔය ලෝක ටෝක් දීපු එවුන් අන්තිමට සල්ලි වලට නැමිලා යනවා ... මන් කියන්නේ නෑ ඔබේ කෙල්ල එහෙමයි කියලා.. කෝකටත් හොදයි උබ පොඩ්ඩක් හොයලා බැලුවොත් කෙල්ල ගැන .. අන්තිමේදී උබ හැමදේම කරලා එකී උබටත් නොකියා වෙන එකෙක් බැන්දොත් උබට කට උත්තර නැති වෙනවා මචං .. විශ්වාසය තමා ගොඩක් අද බිඳෙන්නේ .. :)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විශ්වාශය සහ ගෑනු කියන්නේ හරියට සීනි බනිසුයි ලුනු මිරිසුයි වගේ සබ්ජෙක්ට් දෙකක්...
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    yaluwa..kellanwa oyatharamata wiswasa karannepa machan..mokada ira hada denna inna un wenas wenne yanne podima podi kayalak....
    ubata hoda job ekak thiyenawanam ekatama mind eka dagena idapan..oya awul wiyawul nethiwei.....cheeththa wenas una kiyala eka maththema nahinna epa ban...
    pissu hedei ubata owa kalpana karala...

    onenam mata benapan awulak ne..math 3 n half yr thibba afr ekak gewal walin danna afr ekak kedenna giya masa ganak witharai..ekit jiwithe unnna epama karapu kena ganata mn wetuna...
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn kellekta karanna denna hondama nathi job dekak tamai..
    1. Air hostess
    2. Banking

    oya deka karana kello anith ewunta wada bohoma ikmanata wenas wenawa..! personal experience eken machn kiyanne. dan ewa gana katha karala wadak na. una de una..dan reality ekata muna demu.

    yaluwo ekka time pass karapan machn. boot sindu nam ahanna yanna epa.duka wadi wenawa. hamatisema thamanwa busy wena wada karapn. oya duka masayak dekak yanakota adu wenawa ban...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔහොම ගෑනියෙක් එක්ක කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නේ? අනිවා උබ ඒකිව බැන්දත් පස්සෙ පිට යාවි..සල්ලි වලට..අන්න ඒක තේරුම් ගනින්,විහින් විනාස වෙනවට වඩා ආයෙත් පාරක් උබ හැරිලා වරෙන්..ඒකිට යන්න දීපන්..උබ හොඳ එකෙක් කියල හිතුන නිසයි මෙහෙම කියන්නෙ බන්..
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Peer group effect.

    ඔය සීන් එක ඔය විදියටම වෙච්ච එකෙක් හෑටියට කියන්නේ... ගහ බෑනගන්න යන්නත් එපා කෙල්ලගේ වෑරදි හොයන්න යන්නත් එපා.. කතා කරලා සතුටින් වෙන්වෙයන්.. කෙල්ලව අතෑරපන්. වෑඩිය හිතන්න එපා. හිත ගලක් කරගනින්.

    උබට මුලදි අමාරුවෙයි දරාගන්න.. ඒත් ටික කාලයක් යනකොට හරියයි.

    ඔව් බන් මම දැන් ඔහේ ඉන්නව එයාට ඒක තේරිලා එකත් ප්‍රශ්නයක් අනේ මන්ද...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    yaluwa..kellanwa oyatharamata wiswasa karannepa machan..mokada ira hada denna inna un wenas wenne yanne podima podi kayalak....
    ubata hoda job ekak thiyenawanam ekatama mind eka dagena idapan..oya awul wiyawul nethiwei.....cheeththa wenas una kiyala eka maththema nahinna epa ban...
    pissu hedei ubata owa kalpana karala...

    onenam mata benapan awulak ne..math 3 n half yr thibba afr ekak gewal walin danna afr ekak kedenna giya masa ganak witharai..ekit jiwithe unnna epama karapu kena ganata mn wetuna...

    එහෙමද මචන් Sorry වෙන්ඩ ඕනේ ගෙවල් වලිනුත් ප්‍රශ්නයක් තියෙනව මට ඔන්න ඔය දේටයි මුලින්ම බය තිබ්බේ. මට හිතුන අඩුම ගානේ කෙල්ල හරි කැමතිනේ කියල ඒත් දැන් එකත් sure නැහැ නේ.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    machn kellekta karanna denna hondama nathi job dekak tamai..
    1. Air hostess
    2. Banking

    oya deka karana kello anith ewunta wada bohoma ikmanata wenas wenawa..! personal experience eken machn kiyanne. dan ewa gana katha karala wadak na. una de una..dan reality ekata muna demu.

    yaluwo ekka time pass karapan machn. boot sindu nam ahanna yanna epa.duka wadi wenawa. hamatisema thamanwa busy wena wada karapn. oya duka masayak dekak yanakota adu wenawa ban...

    ඔව් බන් ඒකම තමයි මම වෙන රටකට වත් යන්න කියල හදන්නේ එතකොට හරි සැනසීමක් තියෙයි මට මේක අමතක ගන්න හරි.....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇත්තම කියන්වා නම් ..මේ කියල තියන ඒවගෙ හැටියට උබ ඒකිට ආදරේ කරන තරන් උබව කෙල්ල ගනන් ගන්නෙ නෑ වගේ ....උබට විශ්වාසයි කිව්වට පොඩ්ඩක් හොයලා බලාන් මචන් ,,මොකද උබ ලෑස්ති වෙලා ඉන්න ඕනි නිසා බැරි වෙලා හරි එක පාරටම උබට බායි කිව්වොත් උබ හිතාගන්න බැරි වෙනවා ඒක හින්දා මොකද වෙන්නෙ කියල හොයලා බලපන් අනික ඔය සමාජෙට ගිය ගොඩක් කෙල්ලො කොල්ලෙක් එක්ක බයික් එකක යනවට නාකියෙක් එක්ක හරි කමක් නෑ කාර් එකක යන්න තමා කැමති ..
    මේකාලෙ කාවවත් විශ්වාස කරන්න අමාරුයි බන් ඒක හින්දා පොඩ්ඩක් හොයල බලපන්
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔහොම ගෑනියෙක් එක්ක කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නේ? අනිවා උබ ඒකිව බැන්දත් පස්සෙ පිට යාවි..සල්ලි වලට..අන්න ඒක තේරුම් ගනින්,විහින් විනාස වෙනවට වඩා ආයෙත් පාරක් උබ හැරිලා වරෙන්..ඒකිට යන්න දීපන්..උබ හොඳ එකෙක් කියල හිතුන නිසයි මෙහෙම කියන්නෙ බන්..

    ඔව් බන් මට් තේරෙනව උබ කියන දේ නමුත් එක කරන්න අමාරුයි බන්. ඔය කිව්වට් වගේ බැන්දයි කිව්වත් මම නම් හිතනේ නැහැ මට සැන සීමක් තියෙයි කියල.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඇත්තම කියන්වා නම් ..මේ කියල තියන ඒවගෙ හැටියට උබ ඒකිට ආදරේ කරන තරන් උබව කෙල්ල ගනන් ගන්නෙ නෑ වගේ ....උබට විශ්වාසයි කිව්වට පොඩ්ඩක් හොයලා බලාන් මචන් ,,මොකද උබ ලෑස්ති වෙලා ඉන්න ඕනි නිසා බැරි වෙලා හරි එක පාරටම උබට බායි කිව්වොත් උබ හිතාගන්න බැරි වෙනවා ඒක හින්දා මොකද වෙන්නෙ කියල හොයලා බලපන් අනික ඔය සමාජෙට ගිය ගොඩක් කෙල්ලො කොල්ලෙක් එක්ක බයික් එකක යනවට නාකියෙක් එක්ක හරි කමක් නෑ කාර් එකක යන්න තමා කැමති ..
    මේකාලෙ කාවවත් විශ්වාස කරන්න අමාරුයි බන් ඒක හින්දා පොඩ්ඩක් හොයල බලපන්

    එය එහෙම කෙනෙක් නෙමෙයි මචන් ඒත් මම එහෙම දෙයක් වුනොත් මොනා කරයිද කියල නම් හිතා ගන්න බැහැ.:(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankawe tamai ban hebei real bitch la inne....wena ratawal wala nan karana eka munatama karanawa...mehe ehemada pana yanakan love karala marenawa kiya kiya idala menna anith dawase mukuth mataka ne wena ekek ekka yanawa...:lol:russian,japan kellek wage bedagatanan hari adu gane lassanawath tiyenawa...:lol:

    100% agree
    ඕක ලංකාවේ තින ලොකුම අව්ලක් කියන්න ඕන දේ , කරන්න ඕන දේ අවශ්‍ය වේලාවට කරලා දාන්නේ නැතුව ඉන්නවා .තමන් එක්ක affair එකක් තින කෙනාට ආදරේ නැත් නම් එක කියන්නේ නැහැ බොරු කියා කියා රවට්ටලා කාලයක් ඉදල දාල යනවා ඊට වැඩ මුලදීම යන එක හොදයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇත්තම කියන්වා නම් ..මේ කියල තියන ඒවගෙ හැටියට උබ ඒකිට ආදරේ කරන තරන් උබව කෙල්ල ගනන් ගන්නෙ නෑ වගේ ....උබට විශ්වාසයි කිව්වට පොඩ්ඩක් හොයලා බලාන් මචන් ,,මොකද උබ ලෑස්ති වෙලා ඉන්න ඕනි නිසා බැරි වෙලා හරි එක පාරටම උබට බායි කිව්වොත් උබ හිතාගන්න බැරි වෙනවා ඒක හින්දා මොකද වෙන්නෙ කියල හොයලා බලපන් අනික ඔය සමාජෙට ගිය ගොඩක් කෙල්ලො කොල්ලෙක් එක්ක බයික් එකක යනවට නාකියෙක් එක්ක හරි කමක් නෑ කාර් එකක යන්න තමා කැමති ..
    මේකාලෙ කාවවත් විශ්වාස කරන්න අමාරුයි බන් ඒක හින්දා පොඩ්ඩක් හොයල බලපන්

    uba ohoma kiyanawa mage hitapu kellek mage car eke dan yanakota bike eke yanna one kiyanawa...eyage yaluwoge kello kollath ekka yanne bike ekelu...man car eke enakota kemathi ne randu wenawa...kellota definition ekka denna be mchn e taramata pissuwak........oya pissu magul walin pirala pirala tamai polwawe paya gahala inna manasak tiyena kellek hoyaganna puluwan....maha pissu case ban inne hariyata katha karannwath be samahara genu ekka wenama loka wala innne...
     
    ඒකනෙ බන් ගොඩක් කෙල්ලන්ට ඇති කියල දෙයක් නෑ නෙ .ප්‍රයිවෙට් ජෙට් එකක් තිබ්බත් කියයි අනේ ඒක හරි නෑ අපි පයින් යමු කියලා .තමන්ගැන හිතලා සතුටු වෙන ජාතියක් නෙමේ නෙ වටේ පිටේ ඉන්න උන් කරන ඒවා තමා කරන්න ඕනි ...