නෑ ඉතින් ඔයා හිතාගෙන ඉන්නෙ මම ඔයාට බොරු කියනව කියල. ඒකයි කිව්වෙ.ඔයා කිව්ව කතාවේ තේරුම මම දන්නෑ![]()

මම හොයලා බලන්නම්කෝනෑ ඉතින් ඔයා හිතාගෙන ඉන්නෙ මම ඔයාට බොරු කියනව කියල. ඒකයි කිව්වෙ.![]()

ඒ ඇයි අනේ ඒ?මම හොයලා බලන්නම්කෝ![]()




ඔයාගේ ඔය හැසිරීම අනූව ඕවා විශ්වාස කරන්න අමාරුයිඒ ඇයි අනේ ඒ?
මම කියන දේවල් අවිශ්වාස කරන්න තරම් මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද?![]()

ඒක වෙන්න පුලුවන්. ඒත් සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා කියලා සින්දුවක් තියෙනව.ඔයාගේ ඔය හැසිරීම අනූව ඕවා විශ්වාස කරන්න අමාරුයි![]()

ඔයාගේ වයස 30-50 අතර නේද ?ඒක වෙන්න පුලුවන්. ඒත් සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා කියලා සින්දුවක් තියෙනව.
කොහොමටත් තැනේ හැටියට ඇණේ ගහන්න බැරි අයට පැවැත්මක් නෑ.![]()

මේ අම්මණ්ඩිට දැන් අහගන්න ඕන වෙලා වගේ...සීයා දැන් බොරු කියන්න එපා![]()

ඕවා විශ්වාස කරන්න අමාරුයිමේ අම්මණ්ඩිට දැන් අහගන්න ඕන වෙලා වගේ...
ප්‍රොෆයිල් එකේ තියෙන මගේ වයස පේන්නෙ නැත්තෙ හතලිස් ඇඳිරිය හින්දා වෙන්න ඇති.![]()



ඔයාගෙ වැඩද ඕවා ?? ආ බලාගමුකෝ මමත් ඔයාට හොඳ වැඩක් කරන්නම්කෝසෙල්ලම් කරන්න එපා දානව තව ටැග්ස්![]()

නෑ මම කිව්වෙ ඉතින් ටැග් දානව කියලා,,ඔයාගෙ වැඩද ඕවා ?? ආ බලාගමුකෝ මමත් ඔයාට හොඳ වැඩක් කරන්නම්කෝ![]()



දැන් බොරු කියන්න එපානෑ මම කිව්වෙ ඉතින් ටැග් දානව කියලා,,
මම ඔයාට බැනලා ටැග් දාලා නෑ කවදාවත්ම![]()
