ජීවිතය_කියන්නේ_අභියෝගයක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔයා කිව්ව කතාවේ තේරුම මම දන්නෑ :oo:
නෑ ඉතින් ඔයා හිතාගෙන ඉන්නෙ මම ඔයාට බොරු කියනව කියල. ඒකයි කිව්වෙ. :frown:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම හොයලා බලන්නම්කෝ :oo:
ඒ ඇයි අනේ ඒ?:oo:

මම කියන දේවල් අවිශ්වාස කරන්න තරම් මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද?
:(:(:sorry:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒ ඇයි අනේ ඒ?:oo:

    මම කියන දේවල් අවිශ්වාස කරන්න තරම් මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද?
    :(:(:sorry:
    ඔයාගේ ඔය හැසිරීම අනූව ඕවා විශ්වාස කරන්න අමාරුයි :dull:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාගේ ඔය හැසිරීම අනූව ඕවා විශ්වාස කරන්න අමාරුයි :dull:
    ඒක වෙන්න පුලුවන්. ඒත් සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා කියලා සින්දුවක් තියෙනව.

    කොහොමටත් තැනේ හැටියට ඇණේ ගහන්න බැරි අයට පැවැත්මක් නෑ.
    :nerd:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒක වෙන්න පුලුවන්. ඒත් සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා කියලා සින්දුවක් තියෙනව.

    කොහොමටත් තැනේ හැටියට ඇණේ ගහන්න බැරි අයට පැවැත්මක් නෑ.
    :nerd:
    ඔයාගේ වයස 30-50 අතර නේද ? :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සීයා දැන් බොරු කියන්න එපා :P:rofl:
    මේ අම්මණ්ඩිට දැන් අහගන්න ඕන වෙලා වගේ...

    ප්‍රොෆයිල් එකේ තියෙන මගේ වයස පේන්නෙ නැත්තෙ හතලිස් ඇඳිරිය හින්දා වෙන්න ඇති.
    :dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ අම්මණ්ඩිට දැන් අහගන්න ඕන වෙලා වගේ...

    ප්‍රොෆයිල් එකේ තියෙන මගේ වයස පේන්නෙ නැත්තෙ හතලිස් ඇඳිරිය හින්දා වෙන්න ඇති.
    :dull:
    ඕවා විශ්වාස කරන්න අමාරුයි :lol::lol::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෙල්ලම් කරන්න එපා දානව තව ටැග්ස් :frown:
    ඔයාගෙ වැඩද ඕවා ?? ආ බලාගමුකෝ මමත් ඔයාට හොඳ වැඩක් කරන්නම්කෝ :frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාගෙ වැඩද ඕවා ?? ආ බලාගමුකෝ මමත් ඔයාට හොඳ වැඩක් කරන්නම්කෝ :frown:
    නෑ මම කිව්වෙ ඉතින් ටැග් දානව කියලා,, :dull:

    මම ඔයාට බැනලා ටැග් දාලා නෑ කවදාවත්ම
    :no::no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෑ මම කිව්වෙ ඉතින් ටැග් දානව කියලා,, :dull:

    මම ඔයාට බැනලා ටැග් දාලා නෑ කවදාවත්ම
    :no::no:
    දැන් බොරු කියන්න එපා :frown: