IT salaries in Sri Lanka

Dec 17, 2008
209
24
0
Virtusa

Fresh computer engineer passing out from Engineering Faculty, university of Moaratuwa avg LKR 110 000/- to LKR 130 000/-

IT faculty, UoM and UCSC LKR 60 000/- to 80 000/-

Eng Fac, UoP 80 000/- to 100 000/-

Quite amazing offers virtusa has given this time.
 
dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Virtusa

    Fresh computer engineer passing out from Engineering Faculty, university of Moaratuwa avg LKR 110 000/- to LKR 130 000/-

    IT faculty, UoM and UCSC LKR 60 000/- to 80 000/-

    Eng Fac, UoP 80 000/- to 100 000/-

    Quite amazing offers virtusa has given this time.

    virtusa eke e tharam denne na neda machan?
    rs 8000 denne training kalee.ta passe ASE kenekta rs 30,000 neda denne?
     
    Dec 17, 2008
    209
    24
    0
    virtusa eke e tharam denne na neda machan?
    rs 8000 denne training kalee.ta passe ASE kenekta rs 30,000 neda denne?

    agreed. but I am talking about the SEs and their offers this year... and I can guarantee that the above mentioned fresh graduates get that offers. I am not saying everyone gets d@.. but if you can prove d@ u are competent they are ready 2 pay d@ much...

    But I am not sure the graduates from private universities will get that much of offers but still u can demand for something since they are paying d@ much for those grads...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    experience enakota awlak nane :nerd::confused:

    weda pennuwoth awulak nethi wewi. kalayak yaddi degree eka mokadda kiyana eken wedak nene. :yes:

    habayi starting adu hinda increment hamba wunath hambawena gana anith ayata wada adu wenna puluwan. eka nisa as kan aragena balan inna ona anith unta gewanne keeyada kiyala. :yes: neththam thamanta hitenne hena ganak hambawenawa kiyala eth aththatama e gana adui (wisheshayenma ekama company ekaka goda kalayak innakota).

    onna oka thamayi mata hithena widiya. :)
     
    Nohim Ys

    Well-known member
  • ow machan samanyen starting salaries godak adui.

    weda pennuwoth awulak nethi wewi. kalayak yaddi degree eka mokadda kiyana eken wedak nene. :yes:

    habayi starting adu hinda increment hamba wunath hambawena gana anith ayata wada adu wenna puluwan. eka nisa as kan aragena balan inna ona anith unta gewanne keeyada kiyala. :yes: neththam thamanta hitenne hena ganak hambawenawa kiyala eth aththatama e gana adui (wisheshayenma ekama company ekaka goda kalayak innakota).

    onna oka thamayi mata hithena widiya. :)

    Adui kiwwe kiyak withara da bn ? Comparing to those status of Mora ?
    Moratuwe unta kohomath padi wadi lu ne... :) Ea arunahama private campus hama ekakma ganan ganne nadda ?
    :nerd:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    networking side ekedith ehemada? :rolleyes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Adui kiwwe kiyak withara da bn ? Comparing to those status of Mora ?
    Moratuwe unta kohomath padi wadi lu ne... :) Ea arunahama private campus hama ekakma ganan ganne nadda ?
    :nerd:

    මෙහෙමයි බං ඉතින් ගොඩක් SLIIT එකෙ අයව ගන්නෙ Virtusa එකෙන් තමා

    MIT, WSO2 වගේ එකකට යන්න නම් මාරම අමාරුයි SLIIT එකේ කෙනෙක්ට

    මමත් මොරටුවෙ ඒත් please තරහ වෙන්න එපා මචං ඇත්ත කතාව මම කියන්නෙ

    Virtusa එකේ නම් ඔය කිව්ව ගනන් තමා ගෙවන්නෙ. Training 8000 (මම දන්න විදියට මේක ලඟදි ඉඳන් 10 කරලා. ඊට පස්සෙ 35 වගේ ගානක්)

    අනිත් company කීයක් ගෙවනවද කියලා මම දන්නෙ නෑ බං. MIT, Virtusa වගේ ගොඩක් කට්ටිය නෑනෙ ඒක හින්දා ආරංචි එනවා අඩුයි.

    IIT එකට ලාවට වගේ තත්වයක් තියෙනවා

    උඹ SLIIT එකේද ඉගෙන ගන්නෙ?

    PS - ගොඩක් කට්ටිය Virtusa එකට බනිනවා degree එක තියෙන SLIIT එකේ කෙනෙක්ට 10 දීලා වැඩ ගන්නවා කියලා. මොරටුවෙ අය compulsory 6 months training කරන්න ඕනෙ. ඒ කාලෙදි මොරටුවෙ අයට ලැබෙන්නෙත් 10 තමා.

    ඊට පස්සෙ කරන දේවල් එක්ක නම් මම එකඟ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: Nohim Ys

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    networking side ekedith ehemada? :rolleyes:

    මොරටුවට වඩා නම් අඩු ඇති මචං. මම මොරටුවෙ හින්දා නෙමේ කියන්නෙ reasonable ගානක් ගෙව්වෙන් නැත්තම් මොරටුවෙ කට්ටියව ගන්න බෑ.

    කොහොමත් මොරටුව computer science department එකෙන් networking field එකට යනව අඩුයි. යන්නෙ electronic and telecommunication department එකෙන්. මොරටුවෙ top field එක ඒක. ඉතින් ඒකෙ 100 දෙනාව ගන්න company වලින් compete කරන්න වෙනවා.

    ඕක ඉතින් SLIIT එකෙයි කියලා හැමෝටම එක වගේ නෑ. මගෙ එක යාලුවෙක් ඉන්නවා මිනිහා වැඩ කරන්නෙ 25 කට. :no::no: තව එකෙක් ඉන්නව මිනිහා MIT එකේ networking. උට නම් කීයක් ගෙවනවද දන්නෙ නෑ මගේ ලඟම යාලුවෙක් නෙමෙයි

    කොහෙ ගියත් talent එකට තැන ලැබෙනවා. SLIIT එකේ කට්ටියට මුල ටිකක් අමාරුයි

    උඹ networking ද කරන්නෙ? මට මතකයි උඹ torrent ගැන තිබ්බ ත්‍රෙඩ් එකක reply කරනවා. :yes::yes:
     
    Last edited:
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    moratuwata wada nam adu athi machan. mama moratuwe hinda neme kiyanne reasonable ganak gewwe neththam moratuwe kattiyawa ganna be.

    kohomath moratuwa computer science department eken networking field ekata yanawa adui. yanne electronic and telecommunication engineering department eken. moratuwe top field eka eka. ithin eke inne 100 denawa ganna company walin compete karanna wenawa.

    oka ithin sliit ekeyi kiyala hamotama podu nehe. mage eka yaluwek innawa miniha weda karanne 25k ta. :no::no: anith eka mit eke networking. uta nam keeyak gewanawada danne ne mage langama yaluwek neme.

    kohe giyath talent ekata thena labenawa. sliit eke kattiyata mula tikak amarui.

    umba networking da karanne? mata mathakayi umba torrent gena thibba thread ekaka comment karanawa. :yes::yes:

    NIBM eke MIS degree eka karapu kenekta kohoma wei da...e degree ekata piliganeemak thiyanawada,,,tikak wisthara kiyanawada??
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    NIBM eke MIS degree eka karapu kenekta kohoma wei da...e degree ekata piliganeemak thiyanawada,,,tikak wisthara kiyanawada??

    MIS degree කරන්න මාර demand එකක් තියෙනවා මේ දවස්වල. මට හිතෙන හැටියට සෑහෙන්න වටින degree එකක්.

    ඒත් ඕකෙන් software company එකකට නම් යන්න අමාරු වෙයි. IT company එකකට ගියොත් business analyst හරි project mangement post එකකට හරි තමා යන්න පුලුවන්.

    Non-IT company වල රස්සා ගන්න පුලුවන් වෙයි හැබැයි IT division එකේ.

    NIBM එකේ degree එක ගැන නම් දන්නෙ නෑ මචන්. :no::no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ networking ද කරන්නෙ? මට මතකයි උඹ torrent ගැන තිබ්බ ත්‍රෙඩ් එකක reply කරනවා. :yes::yes:

    ow. networking thamai. kohomath ithin networking walata yanna cisco certificates ehema onene. anika apita 3rd year wage idan wada karanna puluwan hugak welawata :yes: anika lankawe networking karana un godak adui. :dull:

    torrent thread ekak nam ithin - http://www.elakiri.com/forum/showthread.php?t=371301 wenna one :yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ow. networking thamai. kohomath ithin networking walata yanna cisco certificates ehema onene. anika apita 3rd year wage idan wada karanna puluwan hugak welawata :yes: anika lankawe networking karana un godak adui. :dull:

    torrent thread ekak nam ithin - http://www.elakiri.com/forum/showthread.php?t=371301 wenna one :yes:

    ow eka thama 3rd year eke training gihilla e company ekema job ganna aya godak innawa. degree eka weekend karanna puluwanne. :yes::yes:

    degreeya iwara wena kota np iwara karagaththanam kisi awulak wena ekak ne.
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    MIS degree කරන්න මාර demand එකක් තියෙනවා මේ දවස්වල. මට හිතෙන හැටියට සෑහෙන්න වටින degree එකක්.

    ඒත් ඕකෙන් software company එකකට නම් යන්න අමාරු වෙයි. IT company එකකට ගියොත් business analyst හරි project mangement post එකකට හරි තමා යන්න පුලුවන්.

    Non-IT company වල රස්සා ගන්න පුලුවන් වෙයි හැබැයි IT division එකේ.

    NIBM එකේ degree එක ගැන නම් දන්නෙ නෑ මචන්. :no::no:

    thanks macho.... samanyen project manegment post eke salary kohomada...
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    මචන් IFS,Virtusa වගේ internship/trainee ගන්න විදිය කියන්නකෝ දන්නවනම්.Uni එක through නෙමෙයි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙහෙමයි බං ඉතින් ගොඩක් SLIIT එකෙ අයව ගන්නෙ Virtusa එකෙන් තමා

    MIT, WSO2 වගේ එකකට යන්න නම් මාරම අමාරුයි SLIIT එකේ කෙනෙක්ට

    මමත් මොරටුවෙ ඒත් please තරහ වෙන්න එපා මචං ඇත්ත කතාව මම කියන්නෙ

    Virtusa එකේ නම් ඔය කිව්ව ගනන් තමා ගෙවන්නෙ. Training 8000 (මම දන්න විදියට මේක ලඟදි ඉඳන් 10 කරලා. ඊට පස්සෙ 35 වගේ ගානක්)

    අනිත් company කීයක් ගෙවනවද කියලා මම දන්නෙ නෑ බං. MIT, Virtusa වගේ ගොඩක් කට්ටිය නෑනෙ ඒක හින්දා ආරංචි එනවා අඩුයි.

    IIT එකට ලාවට වගේ තත්වයක් තියෙනවා

    උඹ SLIIT එකේද ඉගෙන ගන්නෙ?

    PS - ගොඩක් කට්ටිය Virtusa එකට බනිනවා degree එක තියෙන SLIIT එකේ කෙනෙක්ට 10 දීලා වැඩ ගන්නවා කියලා. මොරටුවෙ අය compulsory 6 months training කරන්න ඕනෙ. ඒ කාලෙදි මොරටුවෙ අයට ලැබෙන්නෙත් 10 තමා.

    ඊට පස්සෙ කරන දේවල් එක්ක නම් මම එකඟ නැහැ.

    Oyata sure da mehema 10K walata training ekak denawa kiyala virtusa eke Mratuwe kattiyata?
    Oya mona batch ekeda moratuwe?