Ammata hudu thanks lokka!!! Mama bayen hitiye bcs wadak na kiyala......![]()
මචන් මට කව්රු හරි පැහැදිලි කරන්ඩ පුලුවන්ද (DEGREE HOLDER FRESHER KENEK) ASE හැටියට WORK කරන්දෝනි කාලය කොපමණද කියලා ?? MINIMUM && MAXINMUM කොච්චාරක්ද කාලය ? ALSO SALERY කීයද first six month or one year ? ඊට පස්සේ same company eke hitiyanam SE salary current market rate එකට අනුව හැමබ්වෙනවද ? නැත්නම් COMPANY මාරු කරන්න weidha ????
Thanks for any help in advance.

PHP web developers lage Salary gana kauda danne...???
"IT industry eke wadagath wenne skill eka machan.Minimum degree eka kohen kerath ekaki."
machan,e unata mokada lankawe IT company moratuwen passout wena aluth ma graduates lata wadiyen pay karanne private uni wlain out wena ayata wada.mama danna ekek innawa moratuwe computer karapu.nikan pass ekak thiyenne degree ekata.class ekak wath naa.ekata coding baha atthama kiwwoth,podi loop ekak liya ganna wage deyak witharay puluwan.But eka 65,000 ta MIT ekata gatthaa.But SLIIT eken out una sirawatama coding puluwan friend kenek innawa.miniha MIT ekata gatthe na .Miniha kiwwe MIT eke chance denne moratuwatay UCSC ekataty witharay kiyala![]()

UNITED ARAB EMIRATES wage giyoth salaries kohomada machan?
mama ahala thiyenawa IT graduates lage salaries godak wadiy kiyala,jobs ona tharam thiyenawa kiyala.is it true?
මචන් මට කව්රු හරි පැහැදිලි කරන්ඩ පුලුවන්ද (DEGREE HOLDER FRESHER KENEK) ASE හැටියට WORK කරන්දෝනි කාලය කොපමණද කියලා ?? MINIMUM && MAXINMUM කොච්චාරක්ද කාලය ? ALSO SALERY කීයද first six month or one year ? ඊට පස්සේ same company eke hitiyanam SE salary current market rate එකට අනුව හැමබ්වෙනවද ? නැත්නම් COMPANY මාරු කරන්න weidha ????
Thanks for any help in advance.
Pls can any body help me with this.
Aeponna Yanna amaruda machan la..?

බන්ටු;13161145 said:ඕන තැනක probation එක 6 months නේ සාමාන්යෙන්. හරියට වැඩ කරොත් permanent කරයි , performance මදි එත් හදල ගන්න පුළුවන් වෙයි කියල හිතනවානම් extend කරයි නැත්තම් ගෙදර පල කියයි.
salary ය නෙමෙයි ප්රශ්නේ. හරියට වැඩ කරන එක. exam වලදී code කටපාඩම් කරලා ගොඩ දා ගත්තට company project 1 කට අතගහන්න ලැබුනොත් එහෙම බෑ, රැයක් දවාලක් නොබලා ඉරාගෙන වැඩ කරලා තමන්ගේ part 1 හරියට කරන්න ඕන. එනිසා fresher කෙනෙක් පඩි නඩි අහන්නතුව experience ගන්නවානම් හොඳයි. IT degree යක් ගත්ත පලියට IT පොර කියල හිතන එවන් ඕන තරම් ඉන්නවා, ඊයේ අර thread ක් දාල තිබ්බේ IJTS ද මොකක්ද එකක් ගැන කව්ද පිස්සෙක් (thread deleted ). අන්න ඒ වගේ එවන් ඕන තරම් ඉන්නවා. Bachelor degree කරලා ඔහොමනම් masters කරොත් කොහොමට තියෙයිද ?
wow.. thanks machan laasan reply ekata.. jayawewa.. if your working at a IT company you can easily answer my question ne machan... meka mata wage godak ayata wadagath wei bung.. umba kiyana tika hari.. mama agree but danaganima pinisa thama mama mage prashne ahuwe.. waradaknam samawenna yaluwa

සිරා කතාව![]()
කොච්චර ඉගෙන ගත්තත් experience වටිනවා කියන්නේ ඒකනේ..
සිරාම කතාව මචං![]()