තෑන්ක්ස් තිල්ස්...
නැති සින්දුවක් නෑ නේද... 
+7
තෑන්ක්ස් තිල්ස්...
නැති සින්දුවක් නෑ නේද... 
රාජ් වික්රමසිංහගෙ තරු අහුරක ඇල්බම් එකේ තියෙන සුදු මල් කුමාරි සිංදුව කවුරු හරි ළඟ තියෙනවනම් දෙන්න පුළුවන්ද..![]()
මගෙ චූටි සුදු මල් කුමාරි
අද ඉන්නෙ කොහෙදෝ ඔයා..
සඳු තාරකා හිරු තරහා වෙලා
මගෙ පුංචි දූ තනිවෙලා..

http://www.mediafire.com/?3f0psu2z46ihvtgSudu Rosai Muhuna Pura - Jayantha Dissanayake mp3 aka hoyala denawada mata.......![]()
![]()
![]()
Harsha Weerawardana kiyala gayakayekge tikak parana sinduwak thienawa
'Pem mal peedena sandewe' kiyala. Ane mekath hoyala dennako. . .
රාම රජ්ජුරුවෝ කියන්නේ ඒ කලේ ඉන්දියාව පාලන කල රජ කෙනෙක් නේ....
රාවණා කියන්නේ අපේ රට පාලනය කල රජ්ජුරුවොනේ
ඉතින් ඔන්න.... රාවණා ගිහින් සීතාව පැහැරගෙන එනවලු. එහෙම කරන්නේ රාමගෙන් පලි ගන්නලු.....ඒ රාමා රවනාගේ නංගිගේ නහය කපපු නිසාලු.
එත් රාවණා රජ්ජුරුවෝ සීතාට මොනවත් කරන්නේ නෑලු.ඊට පස්සේ ඔන්න රාමා එනවලු සීතාව හොයාගෙන ලංකාවට
ඊට පස්සේ රාම රජ්ජුරුවොයි රවන රජ්ජුරුවොයි අතර ලොකු සටනක් යනවලු
ඒ සටනෙන් රාමාගේ ඊතලයකින් රාවණා රජ්ජුරුවොන්ට සිහි නැති වෙනවලු.
රාම හිතන්නේ රාවණා රජ්ජුරුවෝ මරුන කියලලු. ((((එත් රාවණා රජ්ජුරුවෝ මරුනේ නෑලු දවසක එයා අයිත් නැගිටිනවලු
------මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කියලා තමයි අය්යා කිව්වේ
))))ඉතින් ඔන්න ඊට පස්සේ රාම කියනවලු සීතාට ගින්දර පෙන්නලා ඔයා රාවණාගෙන් රේප් උනේ නැත්තම් මේකට පනින්න කියලා
රේප් උනානම් ඔයා පිච්චේවි රේප් උනේ නැත්තම් පිච්චෙන එකක් නෑ කියලා සීතා ඉතින් පැන්නලු ඒ ගින්නට එත් සීතා ට මොනවත් උනේ නෑලු
ඒ කියන්නේ රාවණා රජ්ජුරුවෝ සීතාගේ නම්බුව රැකලා තියනවා

මමත් ඊයේ ගොඩක් පරණ සින්දුවක් ඇහුවා....මට හිතුන එක ඔයාල එක්ක බෙදා ගන්න ඔනී කියලා
ඊයෙ අපේ අය්යා එක්ක කතා කරන ඉද්දි අය්යා තමයි මේ ලින්ක් එක මට දුන්නේ
මෙන්න මේක තමයි ඒ සින්දුව
සීතාවනි..........
http://www.youtube.com/watch?v=uWpV8vcAasU
ඒ වගේම අය්යා කිව්වා මේ සින්දුවට ලොකු තේරුමක් තියනවා කියලා
ඒ කතාවත් මම ඔයාලට කියන්නම් කෝ.....................
සීතා කියන්නේ රාම රජ්ජුරුවන්ගේ බිසවනේරාම රජ්ජුරුවෝ කියන්නේ ඒ කලේ ඉන්දියාව පාලන කල රජ කෙනෙක් නේ....
රාවණා කියන්නේ අපේ රට පාලනය කල රජ්ජුරුවොනේ
ඉතින් ඔන්න.... රාවණා ගිහින් සීතාව පැහැරගෙන එනවලු. එහෙම කරන්නේ රාමගෙන් පලි ගන්නලු.....ඒ රාමා රවනාගේ නංගිගේ නහය කපපු නිසාලු.
එත් රාවණා රජ්ජුරුවෝ සීතාට මොනවත් කරන්නේ නෑලු.ඊට පස්සේ ඔන්න රාමා එනවලු සීතාව හොයාගෙන ලංකාවට
ඊට පස්සේ රාම රජ්ජුරුවොයි රවන රජ්ජුරුවොයි අතර ලොකු සටනක් යනවලු
ඒ සටනෙන් රාමාගේ ඊතලයකින් රාවණා රජ්ජුරුවොන්ට සිහි නැති වෙනවලු.
රාම හිතන්නේ රාවණා රජ්ජුරුවෝ මරුන කියලලු. ((((එත් රාවණා රජ්ජුරුවෝ මරුනේ නෑලු දවසක එයා අයිත් නැගිටිනවලු
------මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කියලා තමයි අය්යා කිව්වේ
))))ඉතින් ඔන්න ඊට පස්සේ රාම කියනවලු සීතාට ගින්දර පෙන්නලා ඔයා රාවණාගෙන් රේප් උනේ නැත්තම් මේකට පනින්න කියලා
රේප් උනානම් ඔයා පිච්චේවි රේප් උනේ නැත්තම් පිච්චෙන එකක් නෑ කියලා සීතා ඉතින් පැන්නලු ඒ ගින්නට එත් සීතා ට මොනවත් උනේ නෑලු
ඒ කියන්නේ රාවණා රජ්ජුරුවෝ සීතාගේ නම්බුව රැකලා තියනවා
![]()
හේ.... හේ .....ඔන්න ඕක තමයි කතාව
ඔන්න මම අහපු ඕල්ඩ් හිට් එකත් මේකට ඇඩ් කලෝ.................
ලතා දිසානායකගේ "ආදර නදියක රල අතරේ ... පෙම් සාගරයට රල ආදරේ......" (වචන ටික මේ වගේ තමි යන්නේ... පොඩ්ඩක් වැරදි ඇති) සින්දුව නැද්ද කාගේ ළඟවත්? හොඳ මියුසික් එක්ක
machanz la mata Ranabima marune sinhalayekunam song ekai Lanwennawado wen ooye song ekai high quality walin deepanko
machanz la mata Ranabima marune sinhalayekunam song ekai Lanwennawado wen ooye song ekai high quality walin deepanko