SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
රාජ් වික්‍රමසිංහගෙ තරු අහුරක ඇල්බම් එකේ තියෙන සුදු මල් කුමාරි සිංදුව කවුරු හරි ළඟ තියෙනවනම් දෙන්න පුළුවන්ද.. :)

මගෙ චූටි සුදු මල් කුමාරි
අද ඉන්නෙ කොහෙදෝ ඔයා..
සඳු තාරකා හිරු තරහා වෙලා
මගෙ පුංචි දූ තනිවෙලා..

Sudu Mal Kumari
Raj Wickramasinghe

http://www.mediafire.com/?ww5s6vqpv1z8ss7
 
  • Like
Reactions: m3pium

mtc

Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    Sudu Rosai Muhuna Pura mp3

    Sudu Rosai Muhuna Pura - Jayantha Dissanayake mp3 aka hoyala denawada mata....... :( :( :(
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මමත් ඊයේ ගොඩක් පරණ සින්දුවක් ඇහුවා....මට හිතුන එක ඔයාල එක්ක බෙදා ගන්න ඔනී කියලා
    ඊයෙ අපේ අය්යා එක්ක කතා කරන ඉද්දි අය්යා තමයි මේ ලින්ක් එක මට දුන්නේ

    මෙන්න මේක තමයි ඒ සින්දුව

    සීතාවනි..........

    http://www.youtube.com/watch?v=uWpV8vcAasU

    ඒ වගේම අය්යා කිව්වා මේ සින්දුවට ලොකු තේරුමක් තියනවා කියලා
    ඒ කතාවත් මම ඔයාලට කියන්නම් කෝ.....................

    සීතා කියන්නේ රාම රජ්ජුරුවන්ගේ බිසවනේ:yes: රාම රජ්ජුරුවෝ කියන්නේ ඒ කලේ ඉන්දියාව පාලන කල රජ කෙනෙක් නේ....:yes: රාවණා කියන්නේ අපේ රට පාලනය කල රජ්ජුරුවොනේ:yes: ඉතින් ඔන්න.... රාවණා ගිහින් සීතාව පැහැරගෙන එනවලු. එහෙම කරන්නේ රාමගෙන් පලි ගන්නලු.....ඒ රාමා රවනාගේ නංගිගේ නහය කපපු නිසාලු.:no: එත් රාවණා රජ්ජුරුවෝ සීතාට මොනවත් කරන්නේ නෑලු.ඊට පස්සේ ඔන්න රාමා එනවලු සීතාව හොයාගෙන ලංකාවට :rolleyes: ඊට පස්සේ රාම රජ්ජුරුවොයි රවන රජ්ජුරුවොයි අතර ලොකු සටනක් යනවලු :angry: ඒ සටනෙන් රාමාගේ ඊතලයකින් රාවණා රජ්ජුරුවොන්ට සිහි නැති වෙනවලු.:no: රාම හිතන්නේ රාවණා රජ්ජුරුවෝ මරුන කියලලු. ((((එත් රාවණා රජ්ජුරුවෝ මරුනේ නෑලු දවසක එයා අයිත් නැගිටිනවලු :confused:------මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කියලා තමයි අය්යා කිව්වේ:confused:))))ඉතින් ඔන්න ඊට පස්සේ රාම කියනවලු සීතාට ගින්දර පෙන්නලා ඔයා රාවණාගෙන් රේප් උනේ නැත්තම් මේකට පනින්න කියලා:angry: රේප් උනානම් ඔයා පිච්චේවි රේප් උනේ නැත්තම් පිච්චෙන එකක් නෑ කියලා සීතා ඉතින් පැන්නලු ඒ ගින්නට එත් සීතා ට මොනවත් උනේ නෑලු:yes: ඒ කියන්නේ රාවණා රජ්ජුරුවෝ සීතාගේ නම්බුව රැකලා තියනවා ;)

    හේ.... හේ .....ඔන්න ඕක තමයි කතාව
    ;)

    ඔන්න මම අහපු ඕල්ඩ් හිට් එකත් මේකට ඇඩ් කලෝ.................
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ගොඩක් සිංහල සිංදු වල රාවනා දුස්ඨයකු ලෙස සල්ලාලයකු විදිහට හැදින් වෙන්නේ,මෙයින් වෙනස් වූ ගීත අතරින් වින්සන්ට් ප්‍රේමසිරි මහතා ගායනය කරන සීතාවනි ඔබ හදුන්වන්න පුළුවන්.

    ඔය වගේ කලාතුරකින් ඇසෙන පරණ සිංදු මේ යුටියුබ් චැනල් එකේ එකේ ගොඩක් තියනවා

    http://www.youtube.com/user/sudasingha/ ඔය ගීතයත් තිවුනා මයෙ හිතේ
     
    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    ලතා දිසානායකගේ "ආදර නදියක රල අතරේ ... පෙම් සාගරයට රල ආදරේ......" (වචන ටික මේ වගේ තමි යන්නේ... පොඩ්ඩක් වැරදි ඇති) සින්දුව නැද්ද කාගේ ළඟවත්? හොඳ මියුසික් එක්ක
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ලතා දිසානායකගේ "ආදර නදියක රල අතරේ ... පෙම් සාගරයට රල ආදරේ......" (වචන ටික මේ වගේ තමි යන්නේ... පොඩ්ඩක් වැරදි ඇති) සින්දුව නැද්ද කාගේ ළඟවත්? හොඳ මියුසික් එක්ක

    http://www.mediafire.com/?ff9hpixz6gz7rj5

    විශේෂ ස්තූතිය Kumara 55 සොයුරාට
     
    • Like
    Reactions: m3pium
    Status
    Not open for further replies.