ජීවිතය කියන්නේ අභියෝගයක් . . .
මුලින්ම කියන්න කැමතී මේක මට ආපු ඊ-මේල් එක්ක, වටිනා දෙයක් නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා . . . මේක ඔබ මීට කලින් දැකලා තියෙනවා නම්, බම්ප් එකක්වත් දලා යන්න, මේ වගේ වටිනා දෙයක් නොදැකපු අයට බලා ගන්න...
ජීවිතය කියන්නේ අභියෝගයක්. හිතන්න ඒ අභියෝගය බාර ගන්න ඔයගොල්ලෝ කොච්චරක් දුරට ලෑස්තිද කියලා. කියවන්න, මේ පුංචි උදාහරණ ටිකක් විතරයි.
01)
අපි කව්රුත් දන්න "ශාරුක් ඛාන්", එයා අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්. එත් දැන් එයා හින්දි සිනමාවේ අමරණීය පුද්ගලයෙක්.
02)
"රැජිණි කාන්ත්" දමිල සිනමාවේ සක්විති රජු, එයා දැන් සක්විති රජු උනාට එයා වයස අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.
03)
සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා, ඔහු අවුරුදු ගණනක් වේදිකාවල කිසිම මුදලක් නොගෙන ගීත ගායනා කළා. සමහරු ඔහුට හූ තිබ්බා. ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා. චිත්‍රපට නිෂ්පාදකයාවරයා සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියලා ඔහුට බැන වැදුනා. එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .ඒ තමා අපි කව්රුත් දන්නා අදුනන අසාහය ගායන ශිල්පියා "එච්. ආර්. ජෝතිපාල" මහත්මා.
04)
අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා. ඔහු හැමදාමත් පන්තියේ අන්තීමය උනා. කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ. දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියලයි. ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ධ විද්වතා "ඇල්බට් අයින්ස්ටයින්".
05)
අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා. ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග. අනුන්ගේ කඩපිලි වල. තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුvaa. ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න. එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා. ඔහුගේ නම "චාලි චැප්ලින්".
06)
තරුණ වියේදී එක තරුණයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරපා දැමුවා. ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න එක. එත් ඔහු ඒ උත්සාය අත ඇරියේ නැහැ. තමා සීහිනයක් ව ප්‍රර්ථනා කරපු ඒ උපාධිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා. ඒ "ස්ටීවන් ස්පිල්බර්ග්" ලෝ ප්‍රකට සිනමාවේදියා.
07)
සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තම එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා. ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දී ඇය තීරණය කලා පොතක් ලියන්න. ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින්ම ගියා. එහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා. අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා. ඇය තමා "ජේ. ආර් රෝව්ලින්" සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර්" නවකතාවේ ඉතිහාසය.
08)
වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුණයෙක්ව තම සමාගමෙන් අස්කර දැමුවා. "උබට සින්දු කියන්න බෑ, උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අයිතිකරු ඔහුට එසේ කීවේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසයි. එහෙත් ඒ තරුණය එහින් සැලුනේ නැහැ. ඔහු නැවත නැවතත් උත්සා කලා. ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා ඒ "එල්විස් ප්‍රෙස්ලි" නමින්.
09)
දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා. කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසයි. කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත්, දුම්රිය මාර්ග සාදන්නෙකු ලෙසත් සේවය කලා. ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන. දහතුන් වතාවක් චන්දයෙන් පැරදුණු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා. ඒ "ඒබ්‍රහම් ලින්කන්".
අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්. ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ. ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ. මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා. තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කලා කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.
මේ උදාහරණ කීපයක් විතරයි. ලියනවනම් මිලියන ගණන් උනත් ලියන්න පුළුවන්. හිතන්න මොහොතක්. ඔහුන් මැරුණත් ඔහුන්ගේ නම සදා කල්ම මේ මිහිතලයේ රැදේවි . . .
ඔබ සිටින්නේ කොතනද ? ? ?
ජීවිතය දිනන්න . . .
ශක්තිමත් වෙන්න . . .
ඔහුන්ට හැකිනම් ඔබටත් බැරි කමක් නැහැ . . .

Thanks!