IT salaries in Sri Lanka

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
Oyata sure da mehema 10K walata training ekak denawa kiyala virtusa eke Mratuwe kattiyata?
Oya mona batch ekeda moratuwe?

ඔව් ශුවර්. බැච් එක කියන්න බෑ සොරි මම කවුද කියලා හැමෝටම හොයා ගන්න පුලුවන් වෙනවා එතකොට. :baffled::baffled:

Training කිව්වෙ degree එක ඉවර වෙන්න ඉස්සෙල්ලා මොරටුවෙ අයට compulsory industrial training තියෙනවා. (3rd year එකේ අන්තිමට) ඒක ගැනයි මම කිව්වෙ

Degree එක ඉවර උනාට පස්සෙ (4th year එකෙන් පස්සෙ) කෙලින්ම SE විදියට ගන්නවා. Virtusa එකේම training නොහිටියට අවුලක් නෑ කොහොමත් මොකක් හරි company එකක training ඉඳලා තියෙන හින්දා. එහෙම ගන්න කට්ටියට තමා මෙතන කියලා තියෙන පඩි දෙන්නෙ.
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    10K තමයි training කාලේ ඕනෙ company එකකින් දෙන්නෙ IronOne, Virtusa, WSO2 .etc. මොරටුවේ engineering faculty තාමා හොඳ SE චා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඔව් ශුවර්. බැච් එක කියන්න බෑ සොරි මම කවුද කියලා හැමෝටම හොයා ගන්න පුලුවන් වෙනවා එතකොට. :baffled::baffled:

    Training කිව්වෙ degree එක ඉවර වෙන්න ඉස්සෙල්ලා මොරටුවෙ අයට compulsory industrial training තියෙනවා. (3rd year එකේ අන්තිමට) ඒක ගැනයි මම කිව්වෙ

    Degree එක ඉවර උනාට පස්සෙ (4th year එකෙන් පස්සෙ) කෙලින්ම SE විදියට ගන්නවා. Virtusa එකේම training නොහිටියට අවුලක් නෑ කොහොමත් මොකක් හරි company එකක training ඉඳලා තියෙන හින්දා. එහෙම ගන්න කට්ටියට තමා මෙතන කියලා තියෙන පඩි දෙන්නෙ.

    Umba taama uni da??... Mama hituve out vela ati kiyala... :D:D:D
     
    Nohim Ys

    Well-known member
  • මෙහෙමයි බං ඉතින් ගොඩක් SLIIT එකෙ අයව ගන්නෙ Virtusa එකෙන් තමා

    MIT, WSO2 වගේ එකකට යන්න නම් මාරම අමාරුයි SLIIT එකේ කෙනෙක්ට

    මමත් මොරටුවෙ ඒත් please තරහ වෙන්න එපා මචං ඇත්ත කතාව මම කියන්නෙ

    Virtusa එකේ නම් ඔය කිව්ව ගනන් තමා ගෙවන්නෙ. Training 8000 (මම දන්න විදියට මේක ලඟදි ඉඳන් 10 කරලා. ඊට පස්සෙ 35 වගේ ගානක්)

    අනිත් company කීයක් ගෙවනවද කියලා මම දන්නෙ නෑ බං. MIT, Virtusa වගේ ගොඩක් කට්ටිය නෑනෙ ඒක හින්දා ආරංචි එනවා අඩුයි.

    IIT එකට ලාවට වගේ තත්වයක් තියෙනවා

    උඹ SLIIT එකේද ඉගෙන ගන්නෙ?

    PS - ගොඩක් කට්ටිය Virtusa එකට බනිනවා degree එක තියෙන SLIIT එකේ කෙනෙක්ට 10 දීලා වැඩ ගන්නවා කියලා. මොරටුවෙ අය compulsory 6 months training කරන්න ඕනෙ. ඒ කාලෙදි මොරටුවෙ අයට ලැබෙන්නෙත් 10 තමා.

    ඊට පස්සෙ කරන දේවල් එක්ක නම් මම එකඟ නැහැ.

    මචං industry එකේ වැඩිම පඩි ගෙවන උඩටම යන්න පුලුවන් company එක මොකක් ද බං ?
    එහෙම කියලා එකක් කියන්න බැරිද ? :baffled:
    IFS එකත් හොදයි කියලා කියනවා නේ ද ?
    Exetel එකේ පඩි ගැන උඹ දන්නව ද බං ?

    MIT, WSO2 වගේ මොරටු උන්ම විතරක් ගන්නේ උන් වැඩකරන විදිහට, මොකක් හරි ability එකක් මෝරා උන්ගේ තියනව ද ? නැත්නම් Training නම් IIT එකෙනුත් දෙනවා නේ :rolleyes:

    ඔව් බං, මම SLIIT එකේ තමයි:yes:.
    SLIIT එකේ බං, හැම Semester එකේ ම හොද GPA තියෙන උන්ට Scholar එහෙමත් දෙනවා. ඊලග Semester එකට සල්ලි ගන්නේ නැතුව කරනවා:yes::yes::yes::yes:.
    IFS,Exetel වගේ ඒවයෙන්, අවුරුදු 4ම කරන Scholar එහෙමත් දෙනවා, 1st Semester ඉදලාම. :)
    අපට Senior Batch එකේ අක්කා කෙනෙකුත් ඉන්නවා Exetel Scholar එක තියෙන. ඕනනම් Course එක Weekend දාලා Trainee කෙනෙක් විදිහට Job එකට යන්නත් පුලුවන්. පඩියකුත් ගෙවනවා(ගනන් මිනුම් නම් දන්නේ නෑ:dull:).

    ඒත මට හිතාගන්න බෑ බං Virtusa Rs.8000ට වැඩ ගන්නේ මොකද කියලා..:no::no::(:(:(
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    machan man IFS eke intern hitiya 2008. dunne Rs. 6000/=. Virtusa eke lankawe 2000k wada karanawa. ae nisa news eliyata enewa wadyi. anith than wala tharama balanna gihin weda karannama one.

    Interns lata thama 8000 pay karanne man danna tharamin. man IFs/Virtusa 2kma hitiya kenek. Internship periods wala loku gaanak denne ne kohomath. salary ekak newei allowance ekak denne. habay degrya gaththata passeth denne 8000 nam ethana awlak thiyenewa.
     
    Last edited:
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • machan man IFS eke intern hitiya 2008. dunne Rs. 6000/=. Virtusa eke lankawe 2000k wada karanawa. ae nisa news eliyata enewa. anith than wala tharama balanna gihin weda karannama one.

    Interns lata thama 8000 pay karanne man danna tharamin. man IFs/Virtusa 2kma hitiya kenek.

    Ela Ela machan ;)
    Thx :):)

    ODesk wadakaranna hariyata Set unoth oita wada hoyanna puluwan wei bn.. :rolleyes::oo:

    :D:D:D
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    machan man IFS eke intern hitiya 2008. dunne Rs. 6000/=. Virtusa eke lankawe 2000k wada karanawa. ae nisa news eliyata enewa wadyi. anith than wala tharama balanna gihin weda karannama one.

    Interns lata thama 8000 pay karanne man danna tharamin. man IFs/Virtusa 2kma hitiya kenek. Internship periods wala loku gaanak denne ne kohomath. salary ekak newei allowance ekak denne. habay degrya gaththata passeth denne 8000 nam ethana awlak thiyenewa.

    මචන් IFS internship ගන්නේ කොහොමද?uni එක through නැතුව personally apply කරලා.Please help..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මචන් IFS internship ගන්නේ කොහොමද?uni එක through නැතුව personally apply කරලා.Please help..

    Uni through apply karala yana eka thama honda. IFS eka campus career days walata ehema enewa. ethakota application denna puluwan.

    Yanawanan IFS RnD palayan. Consulting (IFS Sri Lanaka) ehema yanna epa. padi adui.
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    Uni through apply karala yana eka thama honda. IFS eka campus career days walata ehema enewa. ethakota application denna puluwan.

    Yanawanan IFS RnD palayan. Consulting (IFS Sri Lanaka) ehema yanna epa. padi adui.

    thanks machan.IFS RnD & Consulting (IFS Sri Lanaka) දෙකම තියෙන්නේ වැල්ලවත්තේ නේද ?මොකක්ද දෙකේ වෙනස මචන්?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    thanks machan.IFS RnD & Consulting (IFS Sri Lanaka) දෙකම තියෙන්නේ වැල්ලවත්තේ නේද ?මොකක්ද දෙකේ වෙනස මචන්?

    dekama thiyenne ekama buildng eke tama. IFS RnD eka European/US customers lata weda karanne. un thama core product development karanne. wadath wediya ne. Salary eka hondai.

    IFS Sri Lanka local/Asian customers lata weda karanne. sal eka adui. wedath wedyi samahara welawata
     
    Thanks machan.I sent u a message.if u can reply me.Appreciate that..:yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචං industry එකේ වැඩිම පඩි ගෙවන උඩටම යන්න පුලුවන් company එක මොකක් ද බං ?
    එහෙම කියලා එකක් කියන්න බැරිද ? :baffled:
    IFS එකත් හොදයි කියලා කියනවා නේ ද ?
    Exetel එකේ පඩි ගැන උඹ දන්නව ද බං ?

    MIT, WSO2 වගේ මොරටු උන්ම විතරක් ගන්නේ උන් වැඩකරන විදිහට, මොකක් හරි ability එකක් මෝරා උන්ගේ තියනව ද ? නැත්නම් Training නම් IIT එකෙනුත් දෙනවා නේ :rolleyes:

    ඔව් බං, මම SLIIT එකේ තමයි:yes:.
    SLIIT එකේ බං, හැම Semester එකේ ම හොද GPA තියෙන උන්ට Scholar එහෙමත් දෙනවා. ඊලග Semester එකට සල්ලි ගන්නේ නැතුව කරනවා:yes::yes::yes::yes:.
    IFS,Exetel වගේ ඒවයෙන්, අවුරුදු 4ම කරන Scholar එහෙමත් දෙනවා, 1st Semester ඉදලාම. :)
    අපට Senior Batch එකේ අක්කා කෙනෙකුත් ඉන්නවා Exetel Scholar එක තියෙන. ඕනනම් Course එක Weekend දාලා Trainee කෙනෙක් විදිහට Job එකට යන්නත් පුලුවන්. පඩියකුත් ගෙවනවා(ගනන් මිනුම් නම් දන්නේ නෑ:dull:).

    ඒත මට හිතාගන්න බෑ බං Virtusa Rs.8000ට වැඩ ගන්නේ මොකද කියලා..:no::no::(:(:(

    එහෙම එකක් කියලා කියන්න බෑ නේද. IFS එක පඩි අතින් පස්සෙ හොඳ වෙනවද නම් දන්නෙ නෑ පටන් ගන්න කොට නම් විශේෂ හොඳක් නැහැ. නිදහසේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් 5.30 ට පස්සෙ වැඩ ඉවරයි වෙන තැන්වල වගේ මහ රෑ කටු කන්න ඕනෙ නැහැ.

    කෑමත් නිකන්ද කොහෙද. :P ශුවර් නැහැ. hrm ගෙන් වැඩි විස්තර දැන ගන්න. :yes::yes:

    @hrm සිරාවට මචන් පඩි එහෙම කොහොමද? මේ දවස්වල ගන්නවද?

    මොරටුවෙ උන්ගෙ thinking ability + hard work වලට තමා මම හිතන්නෙ ගන්නවා ඇත්තෙ. ඔය company වලින් කරන වැඩ වලට analytical skill එක ටිකක් වැඩියෙන් ඕනා. කලින් මොරටුවෙන් ගත්ත අය හොඳට perform කරලා තිබීමත් ඒකට එක හේතුවක් මම හිතන්නෙ.

    8000 වැඩ කරන කාලෙ පඩිය නෙමේනෙ training එකට දෙන allowance එකනෙ. ඒක ඉතින් කාටත් එකයි මොන company එකේ උනත් එකයි. :yes:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මොරටුවෙ උන්ගෙ thinking ability + hard work වලට තමා මම හිතන්නෙ ගන්නවා ඇත්තෙ. ඔය company වලින් කරන වැඩ වලට analytical skill එක ටිකක් වැඩියෙන් ඕනා. කලින් මොරටුවෙන් ගත්ත අය හොඳට perform කරලා තිබීමත් ඒකට එක හේතුවක් මම හිතන්නෙ.

    8000 වැඩ කරන කාලෙ පඩිය නෙමේනෙ training එකට දෙන allowance එකනෙ. ඒක ඉතින් කාටත් එකයි මොන company එකේ උනත් එකයි. :yes:

    අපේ ටීම් එකේ මොරටුව, UCSC, NIBM තුන් දෙනෙක් ඉන්නවා. මම SLIIT. අපේ Tech Lead තව institute එකක. ඒ නිසා මම ඔය හැම එකම ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඇත්තම කිව්වොත් මොරටුවෙ එකාගෙ analytical skill එක සුපිරි. ටීම් එකේ අනිත් අයට වඩා වැඩි සැලරියක් පොරට හම්බවෙනවා. ඒකෙ අසාධාරණයකුත් නෑ ඉතින් වැඩ ගැන බැලුවම. :rolleyes::rolleyes::rolleyes:

    Trainee කෙනෙක්ට නම් අපේ දෙන්නෙත් 10000 තමයි.
    :yes::yes:
     
    Dec 17, 2008
    209
    24
    0
    මචං industry එකේ වැඩිම පඩි ගෙවන උඩටම යන්න පුලුවන් company එක මොකක් ද බං ?
    එහෙම කියලා එකක් කියන්න බැරිද ? :baffled:
    IFS එකත් හොදයි කියලා කියනවා නේ ද ?
    Exetel එකේ පඩි ගැන උඹ දන්නව ද බං ?

    MIT, WSO2 වගේ මොරටු උන්ම විතරක් ගන්නේ උන් වැඩකරන විදිහට, මොකක් හරි ability එකක් මෝරා උන්ගේ තියනව ද ? නැත්නම් Training නම් IIT එකෙනුත් දෙනවා නේ :rolleyes:

    ඔව් බං, මම SLIIT එකේ තමයි:yes:.
    SLIIT එකේ බං, හැම Semester එකේ ම හොද GPA තියෙන උන්ට Scholar එහෙමත් දෙනවා. ඊලග Semester එකට සල්ලි ගන්නේ නැතුව කරනවා:yes::yes::yes::yes:.
    IFS,Exetel වගේ ඒවයෙන්, අවුරුදු 4ම කරන Scholar එහෙමත් දෙනවා, 1st Semester ඉදලාම. :)
    අපට Senior Batch එකේ අක්කා කෙනෙකුත් ඉන්නවා Exetel Scholar එක තියෙන. ඕනනම් Course එක Weekend දාලා Trainee කෙනෙක් විදිහට Job එකට යන්නත් පුලුවන්. පඩියකුත් ගෙවනවා(ගනන් මිනුම් නම් දන්නේ නෑ:dull:).

    ඒත මට හිතාගන්න බෑ බං Virtusa Rs.8000ට වැඩ ගන්නේ මොකද කියලා..:no::no::(:(:(

    Most importantly MIT and WSO2 don't have QA type of a job and as well they don't need just developers.. they need people to be made as solution architectures, consultants and BAs... For those you need people with good mathematics, analytical skills, quick learning skills and problem solving ability.

    The students are selected from the merit list to the UoM and the best 100 out of them go to Electronics and next best 100 go to Computer science... therefore it is quite natural for someone to think those people are born with those talents.

    True that private universities offer very competitive education compared to government unis... but you guys need to show to the industry that you 2 are talented as them... then they will pay you higher salaries and recruit for good positions.
     
    • Like
    Reactions: Nohim Ys

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machanla.. IT Company ekaka hoda salary ekakata 1st job eka widiyata yanna hoda coder kenek wennama onada?
    Private uni ayata hodata 1st salary eka dena company monawada? atleast Rs 35,000 wath dena.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Virtusa

    Fresh computer engineer passing out from Engineering Faculty, university of Moaratuwa avg LKR 110 000/- to LKR 130 000/-

    IT faculty, UoM and UCSC LKR 60 000/- to 80 000/-

    Eng Fac, UoP 80 000/- to 100 000/-

    Quite amazing offers virtusa has given this time.

    are you sure about these salary scales of Mora grads @ virtusa? coz about 2 years back they gave only around half of these salaries..
     
    Dec 17, 2008
    209
    24
    0
    are you sure about these salary scales of Mora grads @ virtusa? coz about 2 years back they gave only around half of these salaries..

    Last year grads from UoM refused all the offers given by the virtusa since they did not give the salaries that they expected.. so very few joined the company... therefore this year they gave these extraordinary offers that no one can say "No" to..

    Yes pal I am quite sure about these offers..just ask if u have friends out there...