මචන් මමත් මේක කලින් බැලුවා.........
පට්ටම ෆිල්ම් එකක්........
කට්ටියත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.......
මචන් මමත් මේක කලින් බැලුවා.........
පට්ටම ෆිල්ම් එකක්........
කට්ටියත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.......
Guzarish මම බැලුවා මචන්රිතික් ගැන නම් කතා කරන්න වචන නෑ
.ඉන්දීය සිනමාවෙන් බිහිවූ සුපිරිම නලුවෙක්
.හ්ම් මේක සත්‍ය කතාවක් මචන් අර ෆිල්ම් එකේ අන්තිමට කියන්නේ.මේ කලු නලුවගේ රගපෑම නම් සුපිරියිනේ.

Captain ජැක් ස්පැරෝ;13230266 said:අහ්හ් එළ එළ පට්ට මචන්........![]()
Downloading..........
ඔව් පොරගේ ඇක්ටිනුත් එල.....හැබැයි මට නම් ගොඩක්ම හිතට ඇල්ලුවේ අර රෝද පුටුවේ ඉන්න පොරගේ රඟපෑම....![]()




මස්ස්සිනා ඔය get this torrent කිය්න එක click කරපන්කො වැඩෙ හරිමම කට්ටා;13231737 said:

.මම කට්ටා;13231771 said:ලොකු අය්ය මට මේ ෆිල්ම් එක බාන්න පුලුවන් ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ සහෝදරයා


මම කට්ටා;13231794 said:ela ela mama ekak hoya gaththa
http://kat.ph/the-intouchables-2011-720p-bluray-x264-anoxmous-t6404058.html




මස්ස්සිනා ඔය get this torrent කිය්න එක click කරපන්කො වැඩෙ හරි.





මට පයිරට්බේ එකෙන් මුකුත් බාන්න බෑ..

ඒකය් කිව්වේ..





අන්තිමට වෙනින් සයිට් එකකින් තමා බාගත්තේ

.ආ කට්ටා ටොරන්ට් බාන්නත් දන්නවා එහෙනම්මම කට්ටා;13232679 said:අනේ මේ මම ඉතින් කියන්නෑ. ඒ button ක්ලික් කරහම බාගන්න පුලුවන්නම් මම ඔයාට කියන්නෙ නෑනේ...
ඒ බට්න් එක ක්ලික් කරාට බාගන්න බෑ.මට පයිරට්බේ එකෙන් මුකුත් බාන්න බෑ..
ඒකය් කිව්වේ..
අහ්හ් අනිත් එක isohunt එකෙත් හොඳ copy එකක් තිබ්බේ නෑ බාන්න..අන්තිමට වෙනින් සයිට් එකකින් තමා බාගත්තේ
.


.උබ වෙන site

?