YouTube වීරයෝ

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලෝකයේ වැඩිය talent එකක් නැති වුනත් ජනප්‍රිය සුපිරි තරු ඉන්නවා :angry: ඒ වගේම කොච්චර talent එකක් තිබ්බත් ජනප්‍රිය නැති කොට්ඨාශයකුත් ඉන්නවා :confused: ඔය අතරෙම YouTube හරහා ජනප්‍රිය වෙච්ච පිරිසකුත් ඉන්නවා :yes: ජනප්‍රිය සින්දුවල covers නැත්නම් mashups කරලා තමයි මේ කට්ටිය ජනප්‍රිය වෙන්නේ. මේන්න මේ වගේ අයගේ සින්දු බෙදාගන්න තමයි මේ ත්‍රෙඩ් එක පටන්ගත්තේ. ඕගොල්ලොත් දන්න හොඳ ඒවා post කරන්න......:)



     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නියමයි යාළුවා දිගටම කරගෙන යන්...
    rep added

    ස්තූතියි මචන්.....
    පුළුවන් වෙලාවට කරන්නන්......:)
    You must spread some Reputation around before giving it to kterulz again.

    එල ත්‍රෙඩ් එකක්.. මෙන්න මගෙනුත්
    මම දැකල තියන හොදම covers වලින් එකක්


    ස්තූතියි මචන්.....:D
    මේකනන් ඇත්තටම සුපිරි
    cover එකක්......:yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif