නොදකින් විතරක්,,,,,,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් විතරක්,,,,,,,,,

    0002068A.gif
















    නොදකින් විතරක්,,,,,,,,,
    මොනවද මේ සින්දු
    කහන සල්ලි තියනවනම් අනාථ නිවාසෙකට දානයක් දීපල්ලකෝ
    ගොබ්බ සින්දු ගහන්නේ නැතුව .....................................................

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සිංදුව කිව්ව හිරු ටි.වී එකේ කොපි චැට් එකට ඇවිල්ල සචියා
    නිමල් ලක්ෂපතිආරච්චි තමයිලු මෙහෙම සිංදුවක් කරන්න කන්සෙප්ට් එක දුන්නෙ
    බලපු උන් මේක මතක ඇති නේ



     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මපා නුවන් අයියේ.....
    මට මේ ගොබ්බයව පේන්න බෑ..
    ගොන් පොන්න සින්දුවක් මයි ගැහුවොත් ගහන්නේ...
    වෙන එක එකාට සින්දු කරා කියල මුට සින්දු කියන්න පුලුවනෑ..
    සල්ලි කන සක්කිලි

    :angry::angry::angry::angry::angry:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ සිංදුව කිව්ව හිරු ටි.වී එකේ කොපි චැට් එකට ඇවිල්ල සචියා
    නිමල් ලක්ෂපතිආරච්චි තමයිලු මෙහෙම සිංදුවක් කරන්න කන්සෙප්ට් එක දුන්නෙ
    බලපු උන් මේක මතක ඇති නේ




    මෝඩයෙක්ට කොච්චර හොඳ උපදෙසක් දුන්නත් පලක් නෑ
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඕකගෙ හෙන ඇඩ් එක මචන්.ඉන්නෙ විජේරාමෙ,ජපුරෙ කැම්පස් එක එහා පැත්තෙ.අලි ඔලුව. ලොල්.. :lol: මමනම් සත 5කට ගනන් ගන්නෙ නැ ඕකව.දැන් උඩින් යන්නෙ.හිතන් ඉන්නෙ මහලොකු මියුසික් ප්‍රඩියුසර් කියල..අනේ හුකේ.. ඌ BnS ගෙ ස්ටුඩියෝ එකේ වැඩ කලානෙ.. උන්ගෙ රස්නෙ ගහල ඔලුවට. :lol:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mokadda ban mee huyaa meeta wadiye shook giyapu gaanen 1/10 wiyadam karala hoda hotel ekaka okkoma ekathuwela ****** nam shik anee mehemath harak katata ena ewwa kiwwoth dotta thama