Small~පොලු

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eyata mata kalin BF kenek indala thiyenawa u wade karala maru wela....kella mata kalin wisthare kiyala thibuna....mama yalu wenna ahuwwath eya mulin kamathi une naththe oya hethuwa nisalu...

    mama eyawa atha ariye naa oya dee nisa..anika dan mata wade lesi ne ban....
    eth wechcha de thama prashne...uththarayak deepallakooo

    උබ සිරා කොල්ලෙක් ඇන්ඩ් උබේ කෙල්ලත් සිරා.
    මොනා උනත් උබට ඇත්ත කිව්වා.
    ඒ ඇත්ත දැනගෙන උබ හැමදේම අමතක කරලා ඒකිට අලුත් ජීවිතයක් දෙන්න හදනවා.
    ගුඩ් ලක්.;)
     

    namal_2020

    Member
    Aug 28, 2007
    30
    2
    0
    උබ සිරා කොල්ලෙක් ඇන්ඩ් උබේ කෙල්ලත් සිරා.
    මොනා උනත් උබට ඇත්ත කිව්වා.
    ඒ ඇත්ත දැනගෙන උබ හැමදේම අමතක කරලා ඒකිට අලුත් ජීවිතයක් දෙන්න හදනවා.
    ගුඩ් ලක්.;)

    thanks machan...........
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මොකද බන් අර තැන තැන කලු වෙලා තියෙන්නේ. කටුවා කාලද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකද බන් අර තැන තැන කලු වෙලා තියෙන්නේ. කටුවා කාලද

    ඕවා කලු කරේ නැත්තම් අපේ උදවිය අතේ පාර ගහනවනේ බන් ත්‍රේඩ් එක කියවන්නේ නැතුව.ඒකයි කලු කරේ.:rofl:
     
    • Like
    Reactions: kterulz

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    :):):):)
    ගොඩක් සහෝදරවරුන්ට තියන ගැටලුවකට
    මේ ට්‍රේඩ් එකෙන්වත් පිළිතුරක් ලැබෙයි කියල හිතනවා
    බොහොම ස්තුතියි යාළුවා.....................................................