kellage gedara

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෙල්ලගේ ගෙදර පැත්තේ ෆොටො දැම්මාට කමක් නෑ කෙල්ලගේ ෆොටොස් දාන්නේ නැතුව..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
    " උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
    " උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."
    ඒක නම් මහ කැ*ම විහිලුවක්..:rofl:
    සිරාවටම උඹ මහ පවුකාරයෙක්නේ..:frown:

    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
    " උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."

    uba ehanam pitasakwala ekiyak bedaganin kawada hari uba merenna kalin awoth un.....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
    " උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."
    owa pera kala paw :lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
    " උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."

    සක්වල උන්ට කෙලින් වෙන් නෑලු:D:rofl:
    ඔන්න මේක දැක්කම ඔරියන් මහත්තයා කියාවි අන්තර් සක්වල ඉන්න දියුණු ජීවින් බාහිරව එකතු වෙන් නෑ. ඒකට අධි මානසික ශක්තියෙන් ක්‍රියාත්මක වෙන මෙවලමක් භාවිතා කරනවා කියලා..:P