ko ithin thama nane![]()
උන් මේ ආත්මෙට මෙහෙ එන්නේ නැ බන්. මුගේ බයිලා. අඩුම තරමින් උන් එන මාසයවත් මුට කියන්න බැරිවුණා නේ.
ko ithin thama nane![]()
අපෝ පිටසක්වල ඒ වගේ ජරා එවුන් නෑ.සාතන්ලා ඉන්නේ ලංකාවේ ජනාධිපති මන්දිරේ සහ පාර්ලිමේන්තුවේ.ලෝකය පාලනය කරන්නේ සාතන්ලා.Satan Alien kenekda![]()
අපෝ පිටසක්වල ඒ වගේ ජරා එවුන් නෑ.සාතන්ලා ඉන්නේ ලංකාවේ ජනාධිපති මන්දිරේ සහ පාර්ලිමේන්තුවේ.ලෝකය පාලනය කරන්නේ සාතන්ලා.
ඔබලා 1972 වසරට ආපහු ගියොත් ඔබලාට ලොකු වෙනසක් තේරෙයි.ඒ කාලේ මිනිහෙකුට කැල්කියුලේටර් එකක්වත් නැති කාලයක් ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල තිබුනේ.ඉස්කෝලේ යන ලමයිගේ අත්වල ඔරලෝසුවක්වත් නෑ.ගැජට් කියලා දේවල් තිබුනේ අඩුවෙන්. රේඩියෝ එකක් විතරයි හුඟක් ගෙවල්වල තිබුනේ. ඉතින් 2012 වෙනකොට මොනතරම් ගැජට් තියෙනවද? මෙච්චර තාක්ෂනික දියුනුවක් ලැබුනේ පිටසක්වල ජීවීන්ගෙන් .ඔවුන් බෙර්න් තරංග හරහා සහ අපේ රොබොටික් හියුමන්ස්ලා හරහා මේවා ලබාදුන්නා.
දැන් ටිකකට කලින් දෙකක් මම ඉන්න පැත්තට ආවා.ඒ එක්කම කලු හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා අපි කරන්නේ මොනාද කියලා නිරීෂනය කරලා ගියා.මෙන් ඉන් බ්ලැක්ස්ලා මම ඉන්න පාරේ ගෙවල් සමහරක් රෙන්ට් කරගෙන ඉන්නේ.මෙයාල සමහරක් ඇමරිකන් අය.එයාලගේ ලමයි කතා කරන්නේ ඇමරිකන් ඇක්සන්ට්.ස්පයි ෆැමිලිස් දාලා ඉන්නේ.
Some people even recover completely from Schizophrenia or Bipolar Disorder; most seem to have these diagnoses for life, but a few people are lucky enough to go into complete remission.
Some mental illnesses are always short term, such as Adjustment Disorder or Brief Psychotic Disorder. Some people people have one episode of Major Depression and it never comes again.