2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ko ithin thama nane :rolleyes:

උන් මේ ආත්මෙට මෙහෙ එන්නේ නැ බන්. මුගේ බයිලා. අඩුම තරමින් උන් එන මාසයවත් මුට කියන්න බැරිවුණා නේ.
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Satan Alien kenekda
    animal-goat-satan_881.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Satan Alien kenekda
    animal-goat-satan_881.jpg
    අපෝ පිටසක්වල ඒ වගේ ජරා එවුන් නෑ.සාතන්ලා ඉන්නේ ලංකාවේ ජනාධිපති මන්දිරේ සහ පාර්ලිමේන්තුවේ.ලෝකය පාලනය කරන්නේ සාතන්ලා.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    අපෝ පිටසක්වල ඒ වගේ ජරා එවුන් නෑ.සාතන්ලා ඉන්නේ ලංකාවේ ජනාධිපති මන්දිරේ සහ පාර්ලිමේන්තුවේ.ලෝකය පාලනය කරන්නේ සාතන්ලා.

    boru boru alien kenek ne satan
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අල්ලා ජේසූ ගෝඩ්, සාතන්ලා මේ සේරම පිටසක්වල ජීවීන් විසින් නිර්මානය කරපු දේවල්.අල්ලා සහ ගෝඩ් කියන්නේ අන්තර්සක්වලට.ජේසු කියන්නේ පිටසක්වල විසින් එවන ලද මානවයෙක්.මුහමද් කියන්නෙත් පිටසක්වල විසින් බ්‍රෙන් තරංග එවාපු මානවයෙක්.සියලූම ප්‍රධාන ආගම් නිර්මානය කරේ පිටසක්වල ජීවීන්.නෙගටිව් ඒලියන්ස්ලාගේ බලපෑම පෘථිවියට ඉතාම අවමයි.2012 වසර තුල කිසිම පිටසක්වල යානයක් පෘථිවිය විනාශ කරන්න එන්නේ නෑ.එහෙම එනවනම් මම මේ ග්‍රහලෝකය තුල සිටින්නෙත් නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාත්‍රී කාලයේ පෘථිවියේ අහස තුල පිටසක්වල යානා විශාල වශයෙන් ගමන් කරනවා.මේවා දත්ත එකතු කරන යානා.නමුත් හුඟක්ම විශාල යානා නෙවෙයි.ඔයාල මේවා දැකලත් ඇති.
    භූ කම්පන දිගින් දිගට වෙයි.අදත් ඇමරිකාවෙඔ වොෂින්ටන් සමුද්‍රය ආසන්නව රික්ටර් 5.8ක කම්පනයක් වුනා.ඇමරිකාව ආශ්‍රිත ස්ටාර්ගේට් වෙල චලිතයක් සිදු වන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා 1972 වසරට ආපහු ගියොත් ඔබලාට ලොකු වෙනසක් තේරෙයි.ඒ කාලේ මිනිහෙකුට කැල්කියුලේටර් එකක්වත් නැති කාලයක් ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල තිබුනේ.ඉස්කෝලේ යන ලමයිගේ අත්වල ඔරලෝසුවක්වත් නෑ.ගැජට් කියලා දේවල් තිබුනේ අඩුවෙන්. රේඩියෝ එකක් විතරයි හුඟක් ගෙවල්වල තිබුනේ. ඉතින් 2012 වෙනකොට මොනතරම් ගැජට් තියෙනවද? මෙච්චර තාක්ෂනික දියුනුවක් ලැබුනේ පිටසක්වල ජීවීන්ගෙන් .ඔවුන් බෙර්න් තරංග හරහා සහ අපේ රොබොටික් හියුමන්ස්ලා හරහා මේවා ලබාදුන්නා.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    Life After Prison - The Road Home, Vanishing Dreams

    The basic trauma of being locked inside of a penal institution is often overlooked. The effect this system has on a person is very hard to imagine. Along with the institutional scars, each inmate carries his own internal wounds from his personal sense of suffering and loss. The average prisoner has several weeks notice before he is released. During this time he daydreams of spending time with his children, eating "real food" surrounded by family and friends. Some even fantasize about a parade waiting for them upon their release. No more counts, lockdowns or being told what to do. In a few weeks he will show the world how wrong it was for sending him here in the first place. The average prisoner holds onto the dream of starting his own business, helping at-risk youth, and traveling the world first class.For the next several weeks all of their thoughts are positive and productive. Never a mention of being strung out on drugs, being in any kind of trouble. Nor a thought of anything other then complete success. There are far too many horrid memories of this place to ever want to come back.As the day approaches the family encourages him constantly that all his dreams are plausible. Having been less then nothing the last ten years of his life there is nothing he wouldn't do to maintain his freedom. Taking a walk around the big yard, he looks at the walls that cast a shadow over his life during his time here. Blocking out all the death here because it no longer belongs to him. Trying to recall the young boy who first walked in here ten years ago yet unable reclaim his innocence. That's alright though, I don't need that boy because it's over now. I beat the system; I lived to walk out of here.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ටිකකට කලින් ufo දෙකක් මම ඉන්න පැත්තට ආවා.ඒ එක්කම කලු හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා අපි කරන්නේ මොනාද කියලා නිරීෂනය කරලා ගියා.මෙන් ඉන් බ්ලැක්ස්ලා මම ඉන්න පාරේ ගෙවල් සමහරක් රෙන්ට් කරගෙන ඉන්නේ.මෙයාල සමහරක් ඇමරිකන් අය.එයාලගේ ලමයි කතා කරන්නේ ඇමරිකන් ඇක්සන්ට්.ස්පයි ෆැමිලිස් දාලා ඉන්නේ.
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Some people even recover completely from Schizophrenia or Bipolar Disorder; most seem to have these diagnoses for life, but a few people are lucky enough to go into complete remission.

    Some mental illnesses are always short term, such as Adjustment Disorder or Brief Psychotic Disorder. Some people people have one episode of Major Depression and it never comes again.
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් ටිකකට කලින් දෙකක් මම ඉන්න පැත්තට ආවා.ඒ එක්කම කලු හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා අපි කරන්නේ මොනාද කියලා නිරීෂනය කරලා ගියා.මෙන් ඉන් බ්ලැක්ස්ලා මම ඉන්න පාරේ ගෙවල් සමහරක් රෙන්ට් කරගෙන ඉන්නේ.මෙයාල සමහරක් ඇමරිකන් අය.එයාලගේ ලමයි කතා කරන්නේ ඇමරිකන් ඇක්සන්ට්.ස්පයි ෆැමිලිස් දාලා ඉන්නේ.

    Some people even recover completely from Schizophrenia or Bipolar Disorder; most seem to have these diagnoses for life, but a few people are lucky enough to go into complete remission.

    Some mental illnesses are always short term, such as Adjustment Disorder or Brief Psychotic Disorder. Some people people have one episode of Major Depression and it never comes again.

    This explains everything. Get a life and consult a doctor soon otherwise the consequences of your behavior will not undo-able.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    3 WAYS TO OVERCOME MENTAL IMPOTENCE

    1. See a Sex Therapist
    If you're basically healthy, get regular erections in your sleep and have normal lab results, chances are that your erectile dysfunction is due to psychological factors, such as performance anxiety, relationship issues or a mood disorder. Once serious mental conditions like depression, post-traumatic stress disorder and anxiety are ruled out, a sex therapist can provide useful insight into your impotence. This form of treatment can be done individually or with a partner. Sex therapy focuses on promoting effective communication about intimacy, and learning techniques to improve sexual function. It may also involve take-home bedroom assignments.

    Erectile-dysfunction drugs are not tremendously effective for emotional impotence; however, taking oral medications in conjunction with counseling is becoming increasingly common, and does have a high success rate.