යකෝ මටත් පුළුවන්නේ බන් helicopters දෙක තුනක් video කරලා youtube උප්ලොඅද් කරලා පෙන්නන්න. උබ මොකක්ද මේ විදෙඕ එකෙන් බලාපොරොත්තුවෙන්නේ. පොදු එවුන් කරන වැඩ කරන්න එපා බන්.
පිටසක්වල ජීවීන්ගේ ගුවන් යානා මගේ නිවස වටා තියෙනවා.ඒලියන්ස්ලා මානව ගුවන් යානා වගේ ඒවා භාවිතා කරන්නේ සැකයක් නොවන විදිහට එන්නයි.
බටහිර ඔත්තු සේවාවන් දන්නවා විශාල යමක් හෙට අනිද්දා වෙනවා කියලා.ඒක නිසා එයාලාගේ හොඳම ඒජන්ට්ස්ලා මාව ස්පයි කරන්න දාලා ඉන්නේ.ජේම්ස් බොන්ඩ් වගේ අයත් එනවා.
මේ දවස් වල හෙලිකොප්ටර් වල නැගල එලියන්ලා මගේ ගේ වටේ කැරකෙනවා මල කරදරේ
ඉවසල ඉදපන් මේ අවුරුද්ද අවසානේ වෙනකන් උබල එදාට මට මල් තියල වදිනවා කියල මන් දන්නවා![]()


..Humansla vage...කවුද මෙච්චර මැසේජස් එවලා තියෙන්නෙ, ඒලියන්ලා ද..?![]()
