(ronsilva=කවි හොරා)
මේක දැක්කම මට පරන සිද්දියක් මතක් උනා
...සමහර විට පරන එලකිරි මෙම්බර්ස්ලට මේක මතක ඇති....

ඉස්සර එලකිරි එකේ හිටියා ronsilva කියලා පොරක්,මිනිහා කතා කරන්න ගියහම බුදු ටෝක් දෙන්නෙ

.....(ronsilva=කවි හොරා)
පොරත් කවි හොරෙක්...,මිනිහගෙත් හොර අහු උනා....

මේක මම දන්නෙ ඉස්සර මමත් කවි එලකිරි එකේ දැම්ම නිසා....(හැබැයී මම ලියපු එව්වා...
)
දැන් මල් බබා කවිහොරා වෙලා

(මිනිහා ඇත්තටම එහෙමද දන්නෙ නෑ,සාක්ෂි නැතිව එහෙම කියන එකත් හරි නෑ
)
මොනවා උනත් එහෙම වෙන කෙනෙක් මහන්සිවෙලා ලියපු නිර්මාණ හොරකම් කරන එක කැතයී...

...සමහර විට පරන එලකිරි මෙම්බර්ස්ලට මේක මතක ඇති....

ඉස්සර එලකිරි එකේ හිටියා ronsilva කියලා පොරක්,මිනිහා කතා කරන්න ගියහම බුදු ටෝක් දෙන්නෙ

.....(ronsilva=කවි හොරා)පොරත් කවි හොරෙක්...,මිනිහගෙත් හොර අහු උනා....

මේක මම දන්නෙ ඉස්සර මමත් කවි එලකිරි එකේ දැම්ම නිසා....(හැබැයී මම ලියපු එව්වා...
)දැන් මල් බබා කවිහොරා වෙලා

(මිනිහා ඇත්තටම එහෙමද දන්නෙ නෑ,සාක්ෂි නැතිව එහෙම කියන එකත් හරි නෑ
)මොනවා උනත් එහෙම වෙන කෙනෙක් මහන්සිවෙලා ලියපු නිර්මාණ හොරකම් කරන එක කැතයී...

Last edited: