දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!

33000W

Member
hamadama wage ela thread ekak machan. 2+
:D:D:D:D:D:D thx ban
552085_339002559517420_111539556_n.jpg

මේක දැක්කහම මුකුත් කියාගන්න බෑ ඕයි..
:P :angry:
mama dannava ubalata mokuth meka dakkama hithaganna ba kiyala:rolleyes::rolleyes::P
එලකිරි රෙප් දුන්නා... :D
:D:D:D:D
fattah macha..
appreciate ur thread,,,
:D:D:D:D thanks bro
ෆට්ට කොල්ලා..
rep+
:D:D:D:D:D
thanks machan....

patta...
:D:D:D:D thx
patta wistharatika :love::yes:

me me awurudu 114 parana wunata poto eka podi kellekge ube wayasath ekka balanakota minipiriyak wage:rofl::lol::lol:
bala aparada karanawahema newe onna. sri lankawe polisiya hari wasayi :rofl:

rep added +:lol::lol:
:rofl::rofl: apo ow mama nodannavaya policeiya gana. eth e eklla hari hurubuhutiyi ban. kala yanthrayak hadagena yanna hithenava balala enna:rolleyes::rolleyes:
ado supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
onna rep dunna watina thread ekata machaaaaaaaaaaaaaaaaaaaaaaan 6+
:D:D:D:D:D thanks macho
supiri....
:D:D:D:D
patta rep+
:D:D:D:D:D
 
  • Like
Reactions: Randike Mendis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elamakiri sahO

    සෑහෙන්න දිග නූලක්..:rolleyes:
    විනාඩි 20ක් විතර මම මේක බලලා නොවැ..
    හප්පච්චියේ කොළොම්බියාව පැත්තේ නම් යන්නම හොඳ නැහැ..හිප‍ටුවොයි,කූඹියි...අයියෝ ඒකනේ අපි ඔය ඇමරිකන් පැත්ත බලාගෙන බත් වත් කන්නේ නැත්තේ....
    ලංකාවේ රාගම හම්බුන එකා තමයි ගැට කිඹුලන්ගෙන් දිගම එකා කියන්නේ.
    අඩි 21.7 වගෙයි මතක..
    කොහොම හරි මට අර කිඹුල් නූලක් දැකපු වෙලාවේ දැකපු දේ මතක විදියට ලෝකේ ඉන්න නපුරුම කිඹුල්ලු ඉන්නේ ඊජිප්තුව,අප්‍රිකාව ආශ්‍රිතව..
    මට මතක විදියට මල පැනලා ඉන්න ගෝරිල්ලා අය්යෙක්ට මිනිහෙක් හම්බුනොත් කොළොම්බියා අපතයටත් වඩා හොඳට පටි වලට ඉරලා දාන්න උනත් එයා පැකිලෙන්නේ නැහැ ලු..
    King Kong බැලුව කස්ටියට මතක ඇති T-Rex වත් ගෙම්බා ගැහුවා වගේ පොලොවේ ගහපු හැටි...

    Facebook පේජ් එකටනම් මම Like කරලා ටිකක් කල්...ලු..;)

    එල වැඩක් බලපු මේ පාරවත් REP + දීගන්න පුලුවන් වේවිද කියලා...

    අඩේ REP 7+ දුන්නා ඔන්න ඈ

    Last edited:
    • Like
    Reactions: 33000W

    අපෝ ඔව්, මම දන්නේ නද්ද like කර කල් කියල. ගොරිල්ලෝ තරහ ගියාම නම් ටිකක් සැරයි. එක ඇත්ත. එත් උන්ට තරහ යන්න සාධාරණ හේතුවක් තියෙන්නත් ඕන.උන්ට උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැත්නම් ඉතින් කොහොමත් තරහ යනවා තමයි. මිනිස්සු වගේ හත් අට ගුණයක් ශක්තිය තියන සතෙක්ට අහු උනොත් ඉතින් ඉවරම තමයි. එත් මේ ෆිල්ම් වලින් උන් ගැන ගොඩක් වැරදියට හදුන්වල දීල තියෙන්නෙ.ඒ ලංකාවෙන් හම්බ උන එකා ආසියාවෙන් දිගම එකා නේද? ලංකාවේ කිබුල්ලුන්ට භයානකම ස්ථාන වලින් දෙක හරි තුන හරි තමයි හම්බවෙන්නේ. පලවෙනි එකා ඇමසන් වල ඉන්න එකා. අනිත් එකා ලංකාවේ එකා තමයි මට මතක විදියට
     
    Last edited:

    33000W

    Member
    මෙන්න Fake එකක් crazybuddy වත් කොපි කරා එහෙනම්..
    මම ඒත් බැලුවා මූ කවදාවත් මෙහෙම වැඩක් කරන්නේ නැහැ..
    මේ වැඩේ කරපු එකා ඒක වෙන මිනිස්සුන්ගේ ප්‍රතිරූප වලින් එන්නේ නැතුව ඕක පෝස්ට් කරන්න බැරිද...

    ඕකුන්ට කියල වැඩක් නැහැ.ආත්මයක් නැති කාලකන්නියෙක්. මූ තමයි හැමදාම ඔය ඵකේ හදාගෙන එන්නෙ. කියන්න තියන දේ original එකෙන්ම ඇවිල්ල කියන්න පන නැති පො**නයෙක්. කවුද මුන්ව ගණන් ගන්නෙ.GT අයිය කිවුව වගේ ඕකුන්ව ගණන් ගන්නකොට තමයි උඩ පනින්න එන්නෙ. crazybuddy ගෙ නමින් ආපු මුල් වතාව මේක නෙමෙයි.
     
    33000W

    Member
    නාකි ඉලන්දාරියා;13237765 said:
    :D:D:D:D
    පට්ට මචං....
    වටින විස්තර ටික...
    :D :D :D :D :D

    picture.php

    අහ්, ලගදි සත්තුන්ගෙ ගැන විස්තර එහෙම තියන thread එකක් දැම්මෙ එහෙම නැද්ද?
    supiri post ekak +6
    :D:D:D:D thx machan
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අහ්, ලගදි සත්තුන්ගෙ ගැන විස්තර එහෙම තියන thread එකක් දැම්මෙ එහෙම නැද්ද?

    ලඟදි කවි Thread එකක් දැම්මේ මචං...
    ඊළඟට දානවා අයේ සත්තු ගැන එකක්...
    :D :D :yes: :D :D

    picture.php

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    නියමයි මචන්...එල :yes::yes:
    රෙප් දෙන්න බෑලු