2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලස්සන ගීත අසමින් ඉද සැනහෙන්න
    නිදිබර රැයේ පාළුව දුරු කරලන්න
    බ්ලැකා සමග එක්වී ගී ඉල්ලන්න
    එළකිරි රේඩියෝවට දැන් ගොඩවන්න


    patta:yes::yes::D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13242392 said:
    අඩො බ්ලැකෝ හිතෙ තියන් ඉන්න නැතුව කෙලින්ම කියපන් බන්

    පෙට්ටිය පෙට්ටිය ගාන්නේ නැතිව:P:P:P:D:D
    මම කිව්ව බලපන්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියෝ ඔච්චර අමාරුවෙන් නටන්ඩ ඕනේ නෑ බන් ඔන්ලයින් රේඩියෝ එකක් එෆ් එම් එකෙන් අහන්න, එෆ් එම් මොඩියුලෙටර් එකකට පී සී ලයින් ඉන් එක දීල සාමාන්‍ය රේඩියෝ එකේ මොදියුලේටර් එකේ ෆ්රීකුඅන්සි එක ටියුන් කලානම් අගේට අහන්න පුළුවන්,

    මමනම් අල්ලපු ගෙවල් තුන හතරටම සින්දු අහන්න දෙන්නේ ඔය විදියට තමයි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුනෙත් ගෙ ගල් බෝතලේ සින්දුව ඉල්ලගන්න තිබ්බනම්:love::love::love::love:


    වෙලාවෙ හැටියට වටිනව
    :P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    m0438.gif

    Lol :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love:

    හා හා කට කට
    වැස්සි දකී
    අයියෙ කෝ වැස්සි.. :dull:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    කොහෙ මතක තියෙන්නද...???
    මට ඩ්‍රැගා කිව්වා එදා උඹ පිස්සු කියෝ කියෝ ගියා කියලා වෙරි මතේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php


    ඇස් මහත්තයා.. :love: දැන්නෙ දැක්කෙ..:yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අනේ වදින්නම් මට 70's සි0හල සින්දුවක් දීපන් අහන්න..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයියෝ ඔච්චර අමාරුවෙන් නටන්ඩ ඕනේ නෑ බන් ඔන්ලයින් රේඩියෝ එකක් එෆ් එම් එකෙන් අහන්න, එෆ් එම් මොඩියුලෙටර් එකකට පී සී ලයින් ඉන් එක දීල සාමාන්‍ය රේඩියෝ එකේ මොදියුලේටර් එකේ ෆ්රීකුඅන්සි එක ටියුන් කලානම් අගේට අහන්න පුළුවන්,

    මමනම් අල්ලපු ගෙවල් තුන හතරටම සින්දු අහන්න දෙන්නේ ඔය විදියට තමයි

    ඔන්න ඔය විදිහට ලන්කාවටම දෙමු:D:D
     
    Status
    Not open for further replies.