2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ජින්ගල් එක කිව්වෙ
    ජින්ගල් බෙල් කියන සින්දුවද
    තාම නත්තල් නෑ නෙ බන්

    Ube achchige thatte thama jingle bell eka :frown: Oya play wenne :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    meya gawa lassana smilys set ekak thiyenawane...:rofl:

    m0438.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled::baffled::baffled: මගේ පවුල කඩන්න හදන්නේ? යකෝ ඊට පස්සේ එකිවයි ලමයවයි බලාගන්නේ උඹද?
    අනික එය ම නොදන්නන්ව උනාට කත වඩා දන්න්නව
    රත්නෙ කොහොමත් ගාඩ් වැඩේට හොඳයි තමයි.. :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලස්සන ගීත අසමින් ඉද සැනහෙන්න
    නිදිබර රැයේ පාළුව දුරු කරලන්න
    බ්ලැකා සමග එක්වී ගී ඉල්ලන්න
    එළකිරි රේඩියෝවට දැන් ගොඩවන්න
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩො බ්ලැකෝ හිතෙ තියන් ඉන්න නැතුව කෙලින්ම කියපන් බන්

    පෙට්ටිය පෙට්ටිය ගාන්නේ නැතිව:P:P:P:D:D
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැස්සියේ....... පට්ට කලු වැස්සියේ මගේ........:love:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    කෙග් එකේ ගාන මතක නෑ නෙ යකෝ මට
    කොහෙ මතක තියෙන්නද...???
    මට ඩ්‍රැගා කිව්වා එදා උඹ පිස්සු කියෝ කියෝ ගියා කියලා වෙරි මතේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php


     
    Status
    Not open for further replies.