txbump
Meya dunna gini paagana Challenge ekanan Kapuwek kala.. TFS
eka minihek hari attha pennanakota me wage harak dahas gaanak innawa minissu andurema thiyaaganna hadana. prof. carlo fonseka buddhiyen kathaakarana minihek. bandula kiyanne artist kenek witharayi.
mehema adbhootha supportersla handa lankaawa muslim wenna thawa tika kaalayayi. deyiyo gena kiya kiyaa indala deyiyo kawuda kiyana eka wenas karanna witharayi thiyenne



prof carlo is intelligent person..no doubt abt that..
eth pora hena bawthikawadiyek ne...physically nowena godak dewal me loka tiyena bawa ohu piliganne na ne
eth ehema dewal loke tiyenawa neda?
man kiwwe science walin oppu karanna bari dewal![]()

koheda ban ehema thiyenne? mata eka deyak pennapanko. machan electricity penne nethuwata mama kiyapu gaman light ekak daala oppu karanna puluwan. namuth oya adbhootha scene thanikara boru ban. dan kaata hari kiwwoth prasiddhiye yakek pennanna kiyala puluwanda? weak personality thiyana geniyek baya karala kiyayi onna kiyala.![]()


eka tamai ban kiwwe hema deyakma widyaathmakawa oppu karanna ba kiyala
![]()
widyathmakawa neweyi ban kisima widihakin oppu karanna be. mokada owa boru nisa. minissu widyawak nethiwa kele hitiya kaale wishwasa karapuwa adath pawathwagena yanna ona kotasak innava. mokada un hamba karanne evayin nisa. namuth ada widyawa diyunuyi. ada oya matha wenas wenna ona.
dan balapan muslim un hithan inne loke deyyo mewwa kiyala. namuth LHC eken pennuwa attha. eth un wenas weyida? ne. e wage thamayi oya adbhooth kaarayoth. kocchara kiwwath hanamitiyema ellila innava.

මිනිස්සු විශ්වාස කරන බොරු එලිදරව් වෙද්දි ගහන තුරුම්පුව "ඒවා විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ" කියන එක. ආයේ විද්‍යාව කියන්නෙ අමුතු දෙයක් නෙවේනේ. විද්‍යාවෙන් යමක් ඔප්පු කරනවා කියන්නේ තර්කානුකූලව ඒ දෙයෙහි පැවැත්ම තහවුරු කරන එක. විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ කියන්නේ ඒකෙ තර්කයක්, ඇත්තක් නෑ කියන එක නේද?


ඇත්තටම බුද්ධාගමේ සෑහෙන්න තාර්කික ලක්ෂණ තියෙනවා. නමුත් අනෙක් ආගම් හැම එකක්ම 100%ක් පදනම් වෙන්නේ විඥානවාදය මත. අද්භූත දේවල් තියෙනවා කියලා තර්ක කරන අය හැමෝම අනෙක් ආගම්වල දර්ශනයන් සාධාරණීයකරණය කිරීමක් කරන්නේ. ගොඩක් සාස්තර කියන මිනිස්සු, දේවාල දාන් ඉන්න මිනිස්සු ඕවට උඩගෙඩි දෙනවා තමුන්ගේ වාසියට. අපේ අයත් උන් පස්සෙම යනවා ඉතිං.

aththa...oya prof carlo kiyala thiyena samahara dewal kohomath karanna bari dewal...
eth uba hithapan oya punarupaththi katha ehema gena..
ewa nopenena lokaya..
evidence tiyenawa..eth oppu karanna widihak na
ow ekiyanne nopenena lokaya gena budu dahama wisin tarkanukula karanu idiripath karala tiyenawa kiyana eka ne...
eth apita kawdawath ewa widyathmakawa oppu karanna ba neda?![]()
මම උඹට කිව්වොත් "ලෝකය මවලා තියෙන්නේ සර්වබලධාරී දෙවියන්වහන්සේ. මිනිස්සු වැරදිකරන්නේ සාතන් හින්දා. පවු කමා කලොන් සුරලෝකෙ යන්න පුළුවන්. ඔය හැමදේම ඇත්ත උනාට ඔප්පු කරන්න බෑ" කියලා උඹ පිලිගන්නවාද? මට නං පිලිගන්න බෑ මගේ තාර්කික බුද්ධියට අනුව ඕක වෙන්න බැරි දෙයක් හින්දා.



පුනරුත්පත්තිය ගැන ඔය කියන තරම් පැහැදිලි සාක්ෂි නැහැ මිත්‍රයා. ගොඩක් අතිශෝක්ති කාරණා. කෝවුර්ගේ පොතෙත් තිබ්බා එහෙම සිද්ධියක් විමර්ෂණය කරපු එකක්. අපේ මිනිස්සු ආගමික විශ්වාසෙට එහෙම දෙයක් වුන ගමන් හොයන්නේ බලන්නෙ නැතුව පිලිගන්නවා. ඒකයි වැරැද්ද
kohomath mawum wadaya piliganne na ban..
read these books:
සංසාර මන්දිර(Many mansion) by Edgar Casey
බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමි අප්‍රකට ලිපි

ඔය සම්බන්ධෙන් ලියපු පොතුත් ගොඩක් ඇති. නිවාඩු පාඩුවේ හොයලා එවන්නං