අයියෝ නෑ. අපි දැන් ඔය අදහන්නේ ශුද්ධ බුද්ධ ධර්මය නෙවේනේ මිත්‍රයා. අවුරුදු 2500ක් යද්දි ආගමක් වෙනස් වෙනවා. බුද්ධාගමේ සමහර දේවල් බොහොම තාර්කිකව විස්තර කරද්දි, පුනරුත්පත්තිය වගේ දේවල් කිසි තාර්කික පදනමක් නැතුව විස්තර වෙනවා. ලොකු විසංවාදයක් ඕක. මම කතා කරේ අර තාර්කික කාරණා ගැනයි (උදාහරණෙකට චතුරාර්ය සත්‍ය ගන්නකෝ)
eth sema karunakma tharkikawa idiripath karala tiyenawa


for more details read these:
http://www.elakiri.com/forum/showthread.php?t=1105279
i'm going now





