2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල එල.... කසුන්ගෙ සිංදුවට තෑන්ක්ස්!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ මේ කියන්නේ අර දැන් සින්දුව ඩේඩිකේට් කරපු බවලතා ගෙන එහෙම නෙවෙයිනේ නේද?;);)
    ක්ලබ් හවුස් එක පැත්තෙ ඇති ඒකෙ අලුත්ම තත්වෙ.. ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කලිසම කියන්නෙ අර කලුපාට එකද
    අනිත් එකා නම් සායක් නෙ ඇදන් ඉන්නෙ

    මේ විදියට අනිත් බැල්ම් එහෙමත් පුම්බන්න පුළුවන්ද


    :angry::angry::angry::angry::angry::angry:අනිත් එකා සායක් නෙමේ යකෝ ඇඳන් ඉන්නේ

    ඒක තමය් බැලුන් පිම්බීමේ අලුත් කලාව:P:P:P:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අහා සික්ස්ත් ලේන්ලගේ පට්ටම ට්‍රැක් එකක් මන ආසයි මේකට, ඔය ඇල්බම් එකේම තියනවා තරිදාන කියල එකක් එකත් පට්ටම පට්ටයි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Bipasha-Basu-Hot-Raaz-3-Bikini-Wallpapers-1.jpg

    මොනවද දෙය්යනේ මේ රෑ යාමේ දාන්නේ:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහා සික්ස්ත් ලේන්ලගේ පට්ටම ට්‍රැක් එකක් මන ආසයි මේකට, ඔය ඇල්බම් එකේම තියනවා තරිදාන කියල එකක් එකත් පට්ටම පට්ටයි

    ඒ මොන දානද බන්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ක්ලබ් හවුස් එක පැත්තෙ ඇති ඒකෙ අලුත්ම තත්වෙ.. ;)

    ඒ පැත්තේ යන්ට බැරි උනා බන් සැහෙන දවසකින්, මොකෝ තත්වේ වැඩේ නැගලම යනවද?;)
     
    Status
    Not open for further replies.