A challenge to Prof.Carlo Fonseka

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
අයියෝ නෑ. අපි දැන් ඔය අදහන්නේ ශුද්ධ බුද්ධ ධර්මය නෙවේනේ මිත්‍රයා. අවුරුදු 2500ක් යද්දි ආගමක් වෙනස් වෙනවා. බුද්ධාග‍මේ සමහර දේවල් බොහොම තාර්කිකව විස්තර කරද්දි, පුනරුත්පත්තිය වගේ දේවල් කිසි තාර්කික පදනමක් නැතුව විස්තර වෙනවා. ලොකු විසංවාදයක් ඕක. මම කතා කරේ අර තාර්කික කාරණා ගැනයි (උදාහරණෙකට චතුරාර්ය සත්‍ය ගන්නකෝ)

eth sema karunakma tharkikawa idiripath karala tiyenawa
:rolleyes::rolleyes:

for more details read these:
http://www.elakiri.com/forum/showthread.php?t=1105279

i'm going now
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113


    මම උඹට කිව්වොත්‍ "ලෝකය මවලා තියෙන්නේ සර්වබලධාරී දෙවියන්වහන්සේ. මිනිස්සු වැරදිකරන්නේ සාතන් හින්දා. පවු කමා කලොන් සුරලෝකෙ යන්න පුළුවන්. ඔය හැමදේම ඇත්ත උනාට ඔප්පු කරන්න බෑ" කියලා උඹ පිලිගන්නවාද? මට නං පිලිගන්න බෑ මගේ තාර්කික බුද්ධියට අනුව ඕක වෙන්න බැරි දෙයක් හින්දා.

    පුනරුත්පත්තිය ගැන ඔය කියන තරම් පැහැදිලි සාක්ෂි නැහැ මිත්‍රයා. ගොඩක් අතිශෝක්ති කාරණා. කෝවුර්ගේ පොතෙත් තිබ්බා එහෙම සිද්ධියක් විමර්ෂණය කරපු එකක්. අපේ මිනිස්සු ආගමික විශ්වාසෙට එහෙම දෙයක් වුන ගමන් හොයන්නේ බලන්නෙ නැතුව පිලිගන්නවා. ඒකයි වැරැද්ද

    OW MACHAN PROF.CARLO FONSEKA kiyane niyama minihek :yes::yes:issara oya dewala gane inna kapuwo kiwwe unta witharai gini paganna puluwan kiyala prof.carlo fonseka thamai mulin ma gihila gini pagala normal minisuntath oka karanna puluwan kiyala pennuwe.oya bandula karaya karana challenge eka kisi wedaka ta nethi ekak :P
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    ඇයි මැවුම්වාදය පිලිනොගන්නේ? ක්‍රිස්තියානි මිනිස්සු කියනවා මහා පිපුරුම් වාදය සැලසුම් කරේ දෙවියන්ලු! ඉතිං ඔබතුමා යෝජනා කරන විදිහට විද්‍යාත්මක පදනමක් නැතුව යම් යම් දේවල් පිලිගන්නවානං, මැවුම්වාදයත් පිලිගන්න ඕන නේද?:rofl::rofl: ඔය සම්බන්ධෙන් ලියපු පොතුත් ගොඩක් ඇති. නිවාඩු පාඩුවේ හොයලා එවන්නං:D

    විඥානවාදියෝ ගොඩක් හොරු බන්

    big bang theory ekath thama not proven ;)
    e kiyala dewiyo loke mawwa kiyana eka piliganna kohomath ba..

    mama kiyanne evidence thiyena ewa gena machan..
    evidence nathi ewa gena newei;)
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    big bang theory ekath thama not proven ;)
    e kiyala dewiyo loke mawwa kiyana eka piliganna kohomath ba..

    mama kiyanne evidence thiyena ewa gena machan..
    evidence nathi ewa gena newei;)

    හරි හරි. මම කියන දේ තේරෙනවනේ උඹට? තර්කයක් පදනම් කරගන්නැතිකොට හරි මොකක්ද වැරදි මොකක්ද කියලා හොයන්න බැරුව යනවා. අපි දෙන්නම වැරදියි කියලා පිලිගන්න මතයක් උදාහරණෙට ගත්තෙ ඒකයි. පුනරුත්පත්තිය ගැන පිට මනුස්සයෙක්ට තියෙන්න ඔය හා සමාන ආකල්පයක්. ඒක උඹට ග්‍රහණය වෙන්නේ නෑ මොකද පුනරුත්පත්තිය සත්‍ය කියන උපන්‍යාසයේ දැනටම උඹ ඉන්න හන්දා. ඔය වගේ තමා බන්, ක්‍රිස්තියානිකාරයෝ සිරාවට විශ්වාස කරනවා දෙවියන් ඉන්නවා කියලා (අපිට ජෝක් උනාට:rofl:)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    dan phone eke. hariyata type karanna be heta ennam.
    namuth oya bhootha kotu katha nam balanne ne machan mokada ehema unoth koran and bible igenagannath wenawa. boru kiyala danna eva atha arala thiyenne.

    mehemayi machan samahara deval danne netthi unata eva boru kiyala therenava hondatama. umbata kiwwoth wathura hadenne gal walin kiyala umba dannava boru kiyala. mokada wathura analyze karanna bari unaata, eke thiyana elements danne nethi unata eka boru kiyala therenawa ban.
    buddhiyata saha widyawata e kiyanne adhyapanaya, gaveshanaya saha tharkika gnanayata thana deepan. apata diyunu wenna awashya ewa. nathnam apith ara nodiyunu jihadistla wenawa :D heta ennam.