අසභ්‍ය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රතිමාවක් අසළ අසභ්‍ය අයුරින් හැසිරුණු
    විදේශීය ජාතිකයින් තිදෙනෙකු ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මහනුවර ඇම්බැක්කේ දේවාලයේ ඇති බුද්ධ ප්‍රතිමාවක් අසළ මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත.

    අනතුරුව ඔවුන් ලබාගත් එම ඡායා රූප මුද්‍රණය කර ගැනීම සඳහා ගාල්ලේ පිහිටි ඡායා රූප සැකසුම් මධ්‍යස්ථානයකට ලබාදී තිබේ.

    එහිදී එහි හිමිකරු විසින් පොලිසියට දැනුම්දීමෙන් පසු අදාළ විදේශ ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් ලබා ගත් ඡායා රූප 5ක් ද පොලීසිය විසින් සිය භාරයට නෙ ඇත.
    ප්‍රංශ ජාතික සංචාරකයින් ‍තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල පොලීසිය පැවසුවේය. -2012-08-21~
     
    • Like
    Reactions: pcud

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හොද වැඩක් කරලා තියෙන්නේ. උන් ෆොටෝ ටික සුද්ද කරන්නේ නැතිව ගියානම් ඉතින් බඩුම තමා.
    ලැබ් එකේ පොරනම් නියම පොරක්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ ටවුන් එකේ කාලයක් සුද්දියෝ සෙට් එකක් 30 40 විතර
    නැවතිලා හිටිය.උන් අපිට සුද්දියෝ උනාට වැඩි හරියක් පොලිෂ් යුක්රේන් වගේ එවුන් මුන් cargills එකට යනකොට උන්ගේ මලුත් අරන් ඇතුලට යන්නේ cargills එකේ එවුන්
    මොනවත් කියන්නේ නැහැ අපේ කෙල්ලෙක් බෑග් එක උස්සන් ගියොත් තම කියන්නේ තියල යන්න කියල අරුන් අර මලු වලට හොරෙන් බඩු දාගන්නවා මට අතටම අහුවෙලා තියනවා
    උන්ව මාට්ටු කරේ නැත්තේ සුද්දොන්ට පු.. එවුන් ඔහොමවත් පාඩමක් ඉගෙන ගන්න ඕනි නිසා
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අපේ රටේ එව්න්ට සුද්දන්ට ඔහොම සලකන්න අය්තියක් නැ අපි උන් එන නිසානේ කාල බිල හරි ඉන්නේ අපේ රටේ ප්‍රදාන අදායම් මාර්ගය සංචාරක කර්මාන්තය ඒ නිසා ඔය වගේ සාමාන්‍ය වැරදි වලට (ඇත්තටම මේවා වැරදි දේවල් නෙමෙයි) සමාව දෙන්න ඕන ලැබ් එකේ එකාව අල්ලලා කූඩුවට දන්නා ඕන සංචාරකයන්ට නොසැලකීම යටතේ.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826

    :oo::baffled: