බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි... :baffled:
    බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා.. :D දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..
    . :P

    :yes::yes::yes::yes:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.
    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.
    umba nam bauddhayek nevei :yes: namuth umbe tharkayata umbe fake eken ave!!!:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පල ඌරො යන්න,,, අතේ මාට්ටු

    මෙතන හුගාක් අය උබට වැදගත් උත්තර දීලා තියෙනවනේ. මම දන්නවා උබට ඒවා තේරෙන්නේ නෑ.. කොහොමද දැන් දවල්ට නොකා ඉදලා රෑ එලි වෙනකන් හරක් පිටින් ගිල්ල කොක් තපස ඉවරද? වැඩ පටන් අරන් වගේ... උබලට හරකෙක්ගේ බෙල්ල කපන එකයි, ගිරව් වගේ පොතක් ගිරවා දාලා කරන්නන් වාලේ අහසට බුරන එකයි ඇරෙන්න වෙන දෙයක් තේරෙන්නේ නෑ,, මේකෙන්වත් තේරුම් ගන්න බලපන්කො

    ඉතින් උබලත් ලමා අපචාරී කුපාඩියගේ පිලිමවත් හදපන්කෝ,,, මොකෝ ඉතින් ගුන සිහිකරලා වදින්න ගුනයක් තිබ්බ එකෙක්යෑ

    මේ වගේ පිලිමයක් හදපන්

    child-aisha-Muhammad.jpg

    නැත්නම් මේ වගේ මිනීමරු දෙයියෙක් කියලා හිතන් ඉන්න යක්ශයාගේ/කුම්බාන්ඩයාගේ එකක් හදපන්. මේ වෙනකොට උගේ ගූ හැලිය වෙනුවෙන් මරලා තියෙන මිනිස්සු ගාන බැලුවහමු,එහෙම එකෙක් මනෝ විකාරෙන් මවාගත්තත් ඌ මෙන්න මේවගේ එකෙක් වෙන්න ඔනේ

    satan.jpg

    උබ වගේ එකෙක්ට මීට වඩා දෙන්න හොද උත්තරයක් නෑ. මොකද උබලගේ බ්‍රේන් වොශ්කරලා තියෙන්නේ කුපාඩින්වත් ආගමික ශාස්තෲ වරු වගේ පේන්න.. ඕවට දෙයක් තේරුම් කරන්න අමාරුයි.. භක්තිය වැඩිකරලා බුද්දිය මොට කරලා තියෙන්නේ, කරන්න තියෙන එකමදේ අපිටත් සූකර උණ බෝකරන්න එනකොට කකුල් කෙටියෙන් අල්ලලා පර සක්වල ගහන එක තමයි
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

    Uploaded with ImageShack.us

    Uploaded with ImageShack.us
     
    • Like
    Reactions: dagayaa and 121221

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113

    නමෝ බුද්ධාය ///

    ධර්ම මාර්ගයට බලයක් ඇති බව හා වටිනා බව ඇත්ත. එහෙත් ඒ
    මාර්ගය ලොවට දේශනා කල
    බුදු රජාණන්වහන්සේ ට කළෙහි ගුණ
    දැක්වීම බෞද්ධ අපගේ යුතුකමක් විය යුතුය. බුදු පිළිමවහන්සේට
    ඇති බලය ගැන සිතීම නොව කල යුත්තේ මේ ධර්ම මාර්ගය අප
    හැමට ලබා දුන් ඒ උතුම් බුදු රජාණන්වහන්සේගේ ගුණ සිහි කොට
    වන්දනා කිරීමය.

    උඩ ඉදන් බලන් හිටිය කියල වදින්නේ ඇයි? බයට වදින අයත් ඉන්නවා. එත් බෞද්ධ අප වදින්නේ
    ගුණයට.

    ගුණ සිහි කොට කරන වන්දනා වලට ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල් වෙනවා. මේ දෙකම පංච බල වලට අයිති
    ප්‍රගුණ කල යුතු දේවල්

    පංච බල -

    සද්ධා බලය

    විරිය බලය

    සති බලය
    සමාධි බලය
    ප්‍රඥා බලය

    ගුණ සිහි කොට වන්දනා කිරීමේ ආනිශංශ ගැන ගොඩක් බන පොත් වල තියෙනවා. එක උදාහරණයක් ලෙස පහත පින්කම ගත හැකිය. මෙවැනි වන්දනාවන් වල විපාක බලවත් වීමට හිත එකග කොට, ගුණ සිහි කොට වන්දනා කල යුතුය.

    පහන්කර හිමි පෙර ජීවිතයක වන කාර්මිකයෙකු ලෙස කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට ඇති චෛත්‍ය කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙන බව දැක පිරිසිදු කොට අට වරක් වන්දනා කොට පිටු නොපා ගිය පිනෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් පහල විය. තුන්සිය වතාවක් සක් දෙව් වී උපන්නේය. විසි පස් වතාවක් සක්විති රජ විය.

    336 වන ආපදානය

    තෙරුවන් සරණයි!

    This is the answer..............
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Buddhists fail.......... luckly I was born to a catholic family..!

    It's a pity that you have failed to understand the reality. You have also
    failed to understand that Mr. Pathirana 83 has not responded to our views on this. His silence is a clear indication that he himself has accepted our theories. If not we would like to invite him to come out with facts to prove otherwise. You also can do the same by pointing out the errors with examples to prove your judgement on this rather than making a very ordinary statement like your previous one.

    I wonder whether there's a language barrier here or some other kind of a barrier preventing you from understanding something very simple. We Buddhists worship the Blessed One's relics out of gratitude and not out of fear.

    I hope you will at least try to understand your religion where you can find plenty of information about being grateful
     
    mycrook

    Member
    May 9, 2012
    15
    0
    0
    35
    පවු කාරයෙක් වුනාට එක පෙන්නන එපා.ගොඩක් දුකයි ඔය ගැන.මෝඩ අදහස් මේ වගේ තැන්වල දාන්න එපා.........බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන්න............,නියම බෞද්ධයෙක් වෙන්න උමනා කරන කරුණු මුලින් හොයාගන්න එතකන් එක පාවිච්චි කරන්න එපා
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පවු කාරයෙක් වුනාට එක පෙන්නන එපා.ගොඩක් දුකයි ඔය ගැන.මෝඩ අදහස් මේ වගේ තැන්වල දාන්න එපා.........බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන්න............,නියම බෞද්ධයෙක් වෙන්න උමනා කරන කරුණු මුලින් හොයාගන්න එතකන් එක පාවිච්චි කරන්න එපා

    ඕක බෞද්ධක් නෙමෙයි .උගේ කොමෙන්ට් එකෙන්ම තේරෙනවා එක .මේකා සිංහල එකෙක්කු
    ත් නෙමේ .ඕකට උත්තර කට්ටිය දීල තියෙන්නේ බඩයන්න කස්ටිය :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    It's a pity that you have failed to understand the reality. You have also
    failed to understand that Mr. Pathirana 83 has not responded to our views on this. His silence is a clear indication that he himself has accepted our theories. If not we would like to invite him to come out with facts to prove otherwise. You also can do the same by pointing out the errors with examples to prove your judgement on this rather than making a very ordinary statement like your previous one.

    I wonder whether there's a language barrier here or some other kind of a barrier preventing you from understanding something very simple. We Buddhists worship the Blessed One's relics out of gratitude and not out of fear.

    I hope you will at least try to understand your religion where you can find plenty of information about being grateful

    Do you think buddist worship buddha not because of fear... you can kiss ma chocolaty ass! :rofl::rofl::rofl:

    You pathetic people has change buddhahood into a godhood.... at least accept the fact like Mahayana Buddhists.
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි... :baffled:
    බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා.. :D දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..
    . :P
    :yes::yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ ගල් මූසලයෝ . උඹ වගේ එවුන් ආගම ගැන කතා කරන්න එන්න එපා. අපි අපේ ආගමට ගොඩක් ගෞරව කරනවා.ඒක රැකගන්න ඕන දෙයක් කරනවා.උඹ වගේ සත පනහේ බූරුවෝ ඕන නැ :angry::angry::angry::angry:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    බුදු පිළිම වලට බලයක් තියෙනවා. ඒක ටෙස්ට් කරන්න ඕනේ නම් උඹ බුදු පිලිමෙකට වැරදි අදහසකින් ඇත තියල බලපන්.