මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි...
බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා..දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්...
![]()




මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි...
බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා..දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්...
![]()




umba nam bauddhayek neveiඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.
මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.
namuth umbe tharkayata umbe fake eken ave!!!
ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.
මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.
නමෝ බුද්ධාය ///
ධර්ම මාර්ගයට බලයක් ඇති බව හා වටිනා බව ඇත්ත. එහෙත් ඒ
මාර්ගය ලොවට දේශනා කල බුදු රජාණන්වහන්සේ ට කළෙහි ගුණ
දැක්වීම බෞද්ධ අපගේ යුතුකමක් විය යුතුය. බුදු පිළිමවහන්සේට
ඇති බලය ගැන සිතීම නොව කල යුත්තේ මේ ධර්ම මාර්ගය අප
හැමට ලබා දුන් ඒ උතුම් බුදු රජාණන්වහන්සේගේ ගුණ සිහි කොට
වන්දනා කිරීමය.
උඩ ඉදන් බලන් හිටිය කියල වදින්නේ ඇයි? බයට වදින අයත් ඉන්නවා. එත් බෞද්ධ අප වදින්නේ ගුණයට.
ගුණ සිහි කොට කරන වන්දනා වලට ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල් වෙනවා. මේ දෙකම පංච බල වලට අයිති ප්‍රගුණ කල යුතු දේවල්
පංච බල -
සද්ධා බලය
විරිය බලය
සති බලය
සමාධි බලය
ප්‍රඥා බලය
ගුණ සිහි කොට වන්දනා කිරීමේ ආනිශංශ ගැන ගොඩක් බන පොත් වල තියෙනවා. එක උදාහරණයක් ලෙස පහත පින්කම ගත හැකිය. මෙවැනි වන්දනාවන් වල විපාක බලවත් වීමට හිත එකග කොට, ගුණ සිහි කොට වන්දනා කල යුතුය.
පහන්කර හිමි පෙර ජීවිතයක වන කාර්මිකයෙකු ලෙස කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට ඇති චෛත්‍ය කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙන බව දැක පිරිසිදු කොට අට වරක් වන්දනා කොට පිටු නොපා ගිය පිනෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් පහල විය. තුන්සිය වතාවක් සක් දෙව් වී උපන්නේය. විසි පස් වතාවක් සක්විති රජ විය.
336 වන ආපදානය
තෙරුවන් සරණයි!
ilaga jathiwadiya uba wenne nathuwa kata wahan hitapaiyaBuddhists fail.......... luckly I was born to a catholic family..!
Buddhists fail.......... luckly I was born to a catholic family..!
පවු කාරයෙක් වුනාට එක පෙන්නන එපා.ගොඩක් දුකයි ඔය ගැන.මෝඩ අදහස් මේ වගේ තැන්වල දාන්න එපා.........බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන්න............,නියම බෞද්ධයෙක් වෙන්න උමනා කරන කරුණු මුලින් හොයාගන්න එතකන් එක පාවිච්චි කරන්න එපා



It's a pity that you have failed to understand the reality. You have also failed to understand that Mr. Pathirana 83 has not responded to our views on this. His silence is a clear indication that he himself has accepted our theories. If not we would like to invite him to come out with facts to prove otherwise. You also can do the same by pointing out the errors with examples to prove your judgement on this rather than making a very ordinary statement like your previous one.
I wonder whether there's a language barrier here or some other kind of a barrier preventing you from understanding something very simple. We Buddhists worship the Blessed One's relics out of gratitude and not out of fear.
I hope you will at least try to understand your religion where you can find plenty of information about being grateful


මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි...
බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා..දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්...
![]()







