2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ බන් උඹ ප්‍රොග්‍රැම් එක විතරක් කරපන්... සිංදු කියන්න එපෝ... ගෙවල් වටෙ ඉන්න සර්පයො ටික ඇතුලට එයි බන්ස්...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පුලුවන්නම් අපි කවුරැත් අහලා නැති ජාතියේ සෝන්ග් එකක් දාපන් අලුත් පරණ වෙන භාෂාවක මොකක් හරි ඔට්ටුයි බෑ...

    frabz-Whats-the-point-cfeb6f.jpg
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් ඉන්නේ ඉක්මනට ඇවිත් අපේ නිදිමත නැත් කරලා ආතල් එකක් දීලා යන්න

    සින්දු අඩු කරලා ඔයාට බැරිද තනියම කියවන්න

    පට්ට ඕයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් ඉන්නේ ඉක්මනට ඇවිත් අපේ නිදිමත නැත් කරලා ආතල් එකක් දීලා යන්න

    සින්දු අඩු කරලා ඔයාට බැරිද තනියම කියවන්න

    පට්ට ඕයි...
    :dull::dull::dull: