2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වස්තුවේ අව්ලක්ද ඇයි ගොඩ වෙලාවතකින් ඔයා නැත්තේ

    අනේ රත්තරං

    උඹ අර ආතල් සින්දුවේ බාගයයි දැම්මේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දාපු සිංදු වලට මූටම නින්ද ගිහිල්ලද කොහෙද... නැත්තන් මූ ශ්‍රි මාස්ටර්ට බයෙ හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයනවද කොහෙද...



    :rolleyes::rolleyes::P:confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බබෝ කවුද කෑ ගහන්නේ අරැට බෝතලේ අඩිය පැත්තෙන් දීලා
    මූට මූඩිය පැත්තෙන් දෙමු ලාවට එකක්
    මූඩි ඉදපන් තාම 8.8 එක කූල් වෙන්න දාල තියෙන්නෙ
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දාපු සිංදු වලට මූටම නින්ද ගිහිල්ලද කොහෙද... නැත්තන් මූ ශ්‍රි මාස්ටර්ට බයෙ හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයනවද කොහෙද...



    :rolleyes::rolleyes::P:confused::confused:

    නෑ නෑ ආදරේ නොදැක ඉන්න බෑ කියලා

    කෑල්ල බලන්න ගිහින්ද කොහෙද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න මචන් මලක් ගහල නටන්න නියම සින්දුව
    ඔහොම ටිකක් ගහපන් කො කොල්ලෝ
    මල් ගහන්න එපා ඕයි..:dull:

    තෝ ගියද සමනල පිට්ටනියේ තිබ්බ රිදම් නයිට් එක බලන්න
    ඔව් ඔව්.. මම අජිත් මුතුකුමාරණට ගලකිනුත් ගැහුවා.. ඌ වැලපුනා සිංදු කිය කිය.. GT අයියා හිටියා නම් ගලක් ගහන්න තිබුණා.. අපරාධෙ බං..:no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් ගහන්න එපා ඕයි..:dull:
    ඔව් ඔව්.. මම අජිත් මුතුකුමාරණට ගලකිනුත් ගැහුවා.. ඌ වැලපුනා සිංදු කිය කිය.. GT අයියා හිටියා නම් ගලක් ගහන්න තිබුණා.. අපරාධෙ බං..:no:
    Malak Gahanakota Athal Ekak Thiyenawa Ahapan Ko Sachiyagen


    Ubata Galakin Gahanna Ekek Hitiye Nedda Ban Othana
    GT Ayya Sing Kara Pattama