උබ මේක මටම ලියලා වගේ පුසෝ... මගේ කෙල්ල මේ මාසේ 23 බදිනවා බන්...මටත් කියන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ ටිකම තමා බන්..
දැන් ඇඩිලා තියෙන්නේ..




elazzz
+rep




ඇහින්දෙ ඉතින් මගෙ හිතෙන්ම තමා බංkohen ahindath ela...

me welawe meka matath patta widiyata danenawa..




තෑන්ක්ස් ඇගීaneee lassanai sudu pooowa
rep denna baalu![]()

අනේ අරන් පලයන් බං සංකේඅරං යන්න බෑ ..



Supire....![]()
කදුලු පුරන ඔය නෙතු ලග

සෝන්ග් එකක් කලෑකිකදුලු පුරන ඔය නෙතු ලග
ඩිංගක් මට නතර වෙන්න
කතා කරන ඔය හිත ලග
මගෙ මේ හිත නවත්තන්න
හීන පුරන හිත සනහා
මොහොතක් හිනැහිලා ඉන්න
මගෙ මතකය හෙමින් සැරේ
ඔබෙ මතකයෙ තබා ගන්න
ඔබ මෙතුවක් බලාගත්ත
ලෙන්ගතු හිත යලිත් ගන්න
සැරින් සැරේ හිතට දැනෙන
ආදරයත් අරන් එන්න
![]()

බොහොම ස්තූතියිlassana nirmanayak![]()


දඬුවම් කරන්න වෙයිmama oyage nirmanaya horakam kala![]()

