එල බැටළු පැටව් ටික

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    එල බැටළු පැටව් ටික

    ඊයේ මම දවල්ට කන්න එලියට ගියාම මෙන්න මේ සෙට් එක දැක්ක අසා හිතිලා ෆොටෝ දෙක තුනක් ගත්ත මට හිතුන එළකිරියේ දාන්න :)

    vrsj7o.jpg

    a2dr4h.jpg

    206oos1.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එළකිරි යාළුවා,ඔවා දැක්කාම ෆෙමස් ෆයිව් මතක් උනේ,මෙක පරණ සිරිස් එකේ තිම් සොන්ග් එක...

    රෙප් දිය නොහැක:(

    • Like
    Reactions: khewagee

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    lassani.. mara ahinska sathhu neda??

    thanks මචන් ඔව් ලගට එද්දී දුවනවා අර පොඩි උන් දෙන්නව ගත්තේ shape එකේ ;) ලොකු උන්ට නම් දුවන්න බෑ වැඩිය. :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    එළකිරි යාළුවා,ඔවා දැක්කාම ෆෙමස් ෆයිව් මතක් උනේ,මෙක පරණ සිරිස් එකේ තිම් සොන්ග් එක...

    රෙප් දිය නොහැක:(

    ela ela!! :yes:

    තැන්කු දෙන්නටම රේප් අවුලක් නෑ යාළුවා :) ඔව් ඔය කතන්දරයත් මෙහෙ එකක් නොවෑ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ArtBook__064_064__JesusCarryingALostLamb_Sm___.jpg

    Jesus said, "you know the commandments: you must not kill..." Mark 10.18
    "Thou shalt not kill," but they are killing. Where is the Jesus guidance? Simply saying, "I am guided by Jesus Christ"--will that do?

    මේකනම් හරිම ලස්සනයි සහ ජෙසුස් වහන්සේ තුල තිබු අවිංහිසාවාදිත්වය පෙන්නුම් කරන එකක්...

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    ArtBook__064_064__JesusCarryingALostLamb_Sm___.jpg

    Jesus said, "you know the commandments: you must not kill..." Mark 10.18
    "Thou shalt not kill," but they are killing. Where is the Jesus guidance? Simply saying, "I am guided by Jesus Christ"--will that do?

    මේකනම් හරිම ලස්සනයි සහ ජෙසුස් වහන්සේ තුල තිබු අවිංහිසාවාදිත්වය පෙන්නුම් කරන එකක්...

    ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට

    තැන්කු මචන්ලා ඔව් ජේසු හිටපු කාලේ ගොඩක් අය කලේ ගොපළු රස්සාව එකහින්ද තමා ගොඩක් වෙලාවට බටලුවන්ව ගත්තේ කතා වලට.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Lassanai ban... e kiyanne umba inne loku Town ekakin aaathata wennada..?? lassana ati neda parisaraya..