2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඩිල් අය්යෙ!!!!!! මම ඔයාට මල්ලි වෙන්නෙ :P ! තාම අවුරුදු 19යි :(
    චුචි බබා!!!!
    අහ් තැන්ක්ස් හොදෙ මෙ සින්දුවට :) මාත් ගොඩක් ආසායි මෙකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුපිරි සිංදුව බන් අන්න සිංදු අහනව නම්
    සිරාවට ෆුල් රොමෑන්ටික් වෙනව හිත
    බදාගන්න හිතෙනව ගිහිල්ල
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    [/CENTER]
    Nethuwa Nethuwa
    Eya Gedara Idan Redi Mahanawane:P
    උඹනම් ඉතිං අනුන්ගේ රෙදි හෝදනවනේ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    bheegi bheegi - gangster (request from me) :)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    BYE මම කැපුණා..
    ආවට වඩා ඉක්මනට ගියානේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ දිල්ලා...උඹ මයෙ සිංදුව දෙනව ද? ඒක නැත්තං අඩුම තරමේ ලකී අලි කියන "ඕ සනම්" වත්.................
    බැරිම නම් හරිහරන් කියන "හල්කා ස ඉක නෂා සා" වත්..............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked::shocked::shocked: මෙන්න :shocked::shocked:
    ඩිල් අය්යෙ :shocked: මු අර ගෙදර ඉන්න නංගිගෙ යාලුවාට ලයින් දානවා!! එකත් තව කෙල්ලෙක් ඉද්දි
    අන්න බලපන් උඹලගෙ කැත හිත
    සහෝදර ප්‍රේමය කියන දේ සමච්චලයට ලක්කරන්න එපා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සුපිරි සිංදුව බන් අන්න සිංදු අහනව නම්
    සිරාවට ෆුල් රොමෑන්ටික් වෙනව හිත
    බදාගන්න හිතෙනව ගිහිල්ල
    හොව් හොව්!!! බලාගෙන!!! අර නංගි!!!:no::no::angry:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :shocked::shocked::shocked::shocked::shocked: මෙන්න :shocked::shocked:
    ඩිල් අය්යෙ :shocked: මු අර ගෙදර ඉන්න නංගිගෙ යාලුවාට ලයින් දානවා!! එකත් තව කෙල්ලෙක් ඉද්දි
    අනේ දිලෝ මේක හයියෙන් Radio එකේ කියාපියෝ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    සුපිරි සිංදුව බන් අන්න සිංදු අහනව නම්
    සිරාවට ෆුල් රොමෑන්ටික් වෙනව හිත
    බදාගන්න හිතෙනව ගිහිල්ල

    තරුණ අසහනය...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්න බලපන් උඹලගෙ කැත හිත
    සහෝදර ප්‍රේමය කියන දේ සමච්චලයට ලක්කරන්න එපා
    :rofl::rofl::angry::angry: ඔබෙ සහෝදර පේමය මං දන්නෙ නැද්ද!!!
    ඔවා පස්සෙ දුරදිග යනවා!!!
    මුලින් කියන් ඉන්නෙ නංගි කියලා තමයි!! පස්සෙ ඉතින් SOniyeeeeee වෙයි!!