2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඩිල් අය්යෙ!!!!!! මම ඔයාට මල්ලි වෙන්නෙ :P ! තාම අවුරුදු 19යි :(
    චුචි බබා!!!!
    අහ් තැන්ක්ස් හොදෙ මෙ සින්දුවට :) මාත් ගොඩක් ආසායි මෙකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    සුපිරි සිංදුව බන් අන්න සිංදු අහනව නම්
    සිරාවට ෆුල් රොමෑන්ටික් වෙනව හිත
    බදාගන්න හිතෙනව ගිහිල්ල
    ​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    [/CENTER]
    Nethuwa Nethuwa
    Eya Gedara Idan Redi Mahanawane:P
    උඹනම් ඉතිං අනුන්ගේ රෙදි හෝදනවනේ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ​

    bheegi bheegi - gangster (request from me) :)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ​

    BYE මම කැපුණා..
    ආවට වඩා ඉක්මනට ගියානේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

    ​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ දිල්ලා...උඹ මයෙ සිංදුව දෙනව ද? ඒක නැත්තං අඩුම තරමේ ලකී අලි කියන "ඕ සනම්" වත්.................
    බැරිම නම් හරිහරන් කියන "හල්කා ස ඉක නෂා සා" වත්..............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked::shocked::shocked: මෙන්න :shocked::shocked:
    ඩිල් අය්යෙ :shocked: මු අර ගෙදර ඉන්න නංගිගෙ යාලුවාට ලයින් දානවා!! එකත් තව කෙල්ලෙක් ඉද්දි
    අන්න බලපන් උඹලගෙ කැත හිත
    සහෝදර ප්‍රේමය කියන දේ සමච්චලයට ලක්කරන්න එපා
    ​
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සුපිරි සිංදුව බන් අන්න සිංදු අහනව නම්
    සිරාවට ෆුල් රොමෑන්ටික් වෙනව හිත
    බදාගන්න හිතෙනව ගිහිල්ල
    ​
    හොව් හොව්!!! බලාගෙන!!! අර නංගි!!!:no::no::angry:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :shocked::shocked::shocked::shocked::shocked: මෙන්න :shocked::shocked:
    ඩිල් අය්යෙ :shocked: මු අර ගෙදර ඉන්න නංගිගෙ යාලුවාට ලයින් දානවා!! එකත් තව කෙල්ලෙක් ඉද්දි
    අනේ දිලෝ මේක හයියෙන් Radio එකේ කියාපියෝ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ​

    සුපිරි සිංදුව බන් අන්න සිංදු අහනව නම්
    සිරාවට ෆුල් රොමෑන්ටික් වෙනව හිත
    බදාගන්න හිතෙනව ගිහිල්ල

    ​
    තරුණ අසහනය...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    ​
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්න බලපන් උඹලගෙ කැත හිත
    සහෝදර ප්‍රේමය කියන දේ සමච්චලයට ලක්කරන්න එපා
    ​
    :rofl::rofl::angry::angry: ඔබෙ සහෝදර පේමය මං දන්නෙ නැද්ද!!!
    ඔවා පස්සෙ දුරදිග යනවා!!!
    මුලින් කියන් ඉන්නෙ නංගි කියලා තමයි!! පස්සෙ ඉතින් SOniyeeeeee වෙයි!!