බොරලුගොඩ මහතා;13253736 said:එකේ දාලා තිබිච්ච ටැග්ස් මුස්ලිම් එවුන් දැම්මා කියලා උඹ කොහමද තීරනයකට ආවේ...එලකිරි එකේ ජාතිවාදය අවුස්සන කට්ටිය විවිද වෙස් මුණු අරන් ඉන්නවා.. උඹට එක තෙරුම් ගන්න බැරිද?![]()
උබ කොහොමද කියන්නෙ මුස්ලිම් අය නෙවෙයි දැම්මෙ කියල..? මුස්ලිම් අය එවා දාන්නෑ කියල කොහොමද කියන්නෙ..?


මම මට හිතුන දෙ කිවුවා උබට උබ හරි කියලා හිතෙනවානම් ඔකෙ බායි උබලා 



