2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලනේ මාත් යනවා
    හැමෝටම බුදු සරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    ජය!

    Show එක කරන ලොක්කා.. ඔයා වැඩේ එලට කරනවා.. ඔයාටත් ජය හා සතුට!

    හෙටත් සෙට් වෙමු..:love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙළා දකිනවා:frown:.ගයාන් මහත්මයට ගරු සරු ඇතිව කතා කරන්න:angry:
    :rofl:
    gawuraweta thama otuz kiyanne :sorry:
    ;)
    ow ban e gana nam katha karala wadak naha, meheth ada 41°C. hodatama epa wela thawa tikak epaa wenawa

    පහුගිය දවස්වල මෙහෙ 55 ගියා අදනම් අඩුයි මටනම් ගානක් නැහැ ඇතුලෙනෙ:yes:;)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කට්ටා;13255197 said:
    ඔන්න.. රසවින්දනයට ගීතයක තේරුම දැනගන්න ඕනම නෑ කියන්න අද දවස හොඳය්.. අනේ ඉතින් කීයෙන් කී දෙනාද අනේ මෙතන හින්දි දන්නේ... ඒ වුණාට අපි හින්දි අහනවානේ දන්නවා වගේ..
    ගීතයෙ තේරුම දන්නේ නැති වුනාට ගීතයට අපි කැමති ඇය් කියලා මම නම් දන්නෑ..

    හරි පුදුමය් ඒකත්... :D:D:D:D
    hindi kate thiyanne nathi mata muge show eka nisa ahanna una :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොල්ලනේ මාත් යනවා
    හැමෝටම බුදු සරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    ජය!

    Show එක කරන ලොක්කා.. ඔයා වැඩේ එලට කරනවා.. ඔයාටත් ජය හා සතුට!

    හෙටත් සෙට් වෙමු..:love:

    ඇයි බන් දැම්මාම් යන්නෙ හිටපන් තව පැඅය බාගයක්:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩේ එලකිරි රේඩියෝ ආයි පටන් ගෙන නේ....:D
    එල එල.... ඔන්න අපිත් ආව....
    ආහ් දිල්රසන් අයියා....
    :D:D
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න එලකිරි රේඩියෝ එකේ මම ප්‍රචාරක දැන් වීමක් දානවා..:lol::lol::lol::lol::lol:

    ''ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට....


    ''ජීවිතය_ජයගමු''


    Thankyou
    ~~මම කට්ටා~~ ''

    :D:D:D:D:D:D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hindi kate thiyanne nathi mata muge show eka nisa ahanna una :P

    හින්දි වල ශබ්ද රසය වගෙම හොද තෙරුමක් ගොඩක් සිංදු වල තියෙනවා
    එ කියන්නෙ ඔය මල් ගස් වටෙ කැරකෙන ෆිලිම් වල උනත් හොද තෙරුම් තියෙන
    සිංදු තියෙන්නෙ;)
     

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    Ane mage sinduwath denda kooooo.. issella nama kiwwa hari.. junior kollane thamath paw ne ... Suna Suna Lamha Lamha from the film Krishna Cottage ඕනේ!!!!!!!!!!!!!!!!!!!!!
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මම කට්ටා;13255243 said:
    ඔන්න එලකිරි රේඩියෝ එකේ මම ප්‍රචාරක දැන් වීමක් දානවා..:lol::lol::lol::lol::lol:

    ''ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට....


    ''ජීවිතය_ජයගමු''


    Thankyou
    ~~මම කට්ටා~~ ''

    :D:D:D:D:D:D:D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: