මම මේ කළුනික වගේ ඉන්න එකෙක් දෙන්නෙක් ගැන නෙවේ කතා කරන්නෙ,, සමස්තය..![]()
Awlak Naha Ban Ubala Set Weyalla Eka Ubalage Aithiyakne Elaz..


මාත් එන්නම්.


බොරලුගොඩ මහතා;13258174 said:
එල මචන්.. ලන්කාවටද කවද්ද එන්නෙ? ඔක්ටොබර් අන්තිමට වගෙ සෙට් වෙන්න පුලුවන්ද?![]()

අඩේ බොරලුවො පාඩුවෙ ඉදහන්කො ඔකුන් එක්ක මොන GETHER ද බන්


ඔයා මේ කරන දේ හරිද කියලා ඔයාම කල්පනා කරලා බලන්න එතකොට තේරෙයිබොරලුගොඩ මහතා;13259211 said:පොඩි පැහදිලි කිරීමක් කරොත්??![]()
