අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

Sahan shashika

Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    :yes::yes::yes:

    6 ගනින් ඒක පට්ට
    4.gif

    OS එකනම් පට්ට මචන්.. එත් මට එකේ Visual Studio වැඩ කරගන්න බෑ නේ... සමහර components වැඩ කරන්නේ නෑ....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    OS එකනම් පට්ට මචන්.. එත් මට එකේ Visual Studio වැඩ කරගන්න බෑ නේ... සමහර components වැඩ කරන්නේ නෑ....
    ඒකනම් අවුලක් තමා
    හැබැයි මචෝ මෙහෙම එකක් තියේ
    vertical box එක යූස් කරලා වින්ඩෝස් රන් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතිව
    ස්ලෝ වෙන්නෙත් නෑ:D
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    ඒකනම් අවුලක් තමා
    හැබැයි මචෝ මෙහෙම එකක් තියේ
    vertical box එක යූස් කරලා වින්ඩෝස් රන් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතිව
    ස්ලෝ වෙන්නෙත් නෑ:D

    එතකොට programming කරනකොට Computer එකේ සමහර hardware use කරන්න අමාරුයි නේද? :confused::confused: කෝකටත් කියල 6 ඒක download වෙන්න දැම්ම... dual boot එකක් වත් ගහනවා....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එතකොට programming කරනකොට Computer එකේ සමහර hardware use කරන්න අමාරුයි නේද? :confused::confused: කෝකටත් කියල 6 ඒක download වෙන්න දැම්ම... dual boot එකක් වත් ගහනවා....
    හාර්ඩ්වෙයාර් හැම එකක්ම වගේ වර්ටිකල් හදලා දෙනවා:yes:
    ඒවා හැම එකකටම සපෝට් කරන විදිහට දෙන්නේ
    ලෝකල් ඒරියා නෙට් එකකින් අනිත් ඕඑස් එකේ දුවන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකටත් කනෙක්ට් වෙන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්ම
    ඩුවෙල් කරලා ඇතුලට දාලා බලන්න:D
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ayyoo sudupuwooo...install wegena gihin anthimata error msg ekak enawane ban..:(:(:(

    dethun parak beluwa..eth ne...hard eke awalak hari dvd eke awlak hari kiyanawa mun...:baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :rolleyes:
    එළකිරි වැඩක්

    මමත් ගත්තා. හෙට දාල බලන්න ඕන

    මගෙන් රේප් 4 +

    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes:
    ayyoo sudupuwooo...install wegena gihin anthimata error msg ekak enawane ban..:(:(:(

    dethun parak beluwa..eth ne...hard eke awalak hari dvd eke awlak hari kiyanawa mun...:baffled::baffled:
    පරණ හාඩ් එකකටද දාන්න බැලුවේ?
    ලයිව් රන් වෙනවද මචන්?
    ඩීවීඩී එකට හරියට බර්න් උනේ නැද්ද දන්නෑ:baffled:
    ඩුවෙල් බූට් නෙමෙයි නේද?:rolleyes:
    ela machan....
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: kandya