6 ගනින් ඒක පට්ට![]()
ඒකනම් අවුලක් තමාOS එකනම් පට්ට මචන්.. එත් මට එකේ Visual Studio වැඩ කරගන්න බෑ නේ... සමහර components වැඩ කරන්නේ නෑ....

ඒකනම් අවුලක් තමා
හැබැයි මචෝ මෙහෙම එකක් තියේ
vertical box එක යූස් කරලා වින්ඩෝස් රන් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතිව
ස්ලෝ වෙන්නෙත් නෑ![]()

කෝකටත් කියල 6 ඒක download වෙන්න දැම්ම... dual boot එකක් වත් ගහනවා....හාර්ඩ්වෙයාර් හැම එකක්ම වගේ වර්ටිකල් හදලා දෙනවාඑතකොට programming කරනකොට Computer එකේ සමහර hardware use කරන්න අමාරුයි නේද?කෝකටත් කියල 6 ඒක download වෙන්න දැම්ම... dual boot එකක් වත් ගහනවා....








එළකිරි වැඩක්
මමත් ගත්තා. හෙට දාල බලන්න ඕන
මගෙන් රේප් 4 +
pattai



පරණ හාඩ් එකකටද දාන්න බැලුවේ?ayyoo sudupuwooo...install wegena gihin anthimata error msg ekak enawane ban..
dethun parak beluwa..eth ne...hard eke awalak hari dvd eke awlak hari kiyanawa mun...![]()


ela machan....