Microsoft Unveils a New Logo

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Microsoft සමාගම තමන්ගේ නවතම Logo එක හෙවත් නිල ලාංඡණය අද හදුන්වා දී තිබෙනවා.ඔවුන්ගේ 25 වන සංවත්සරයට සමගාවීම තමයි මේ නව එළිදැකිවීම කරල තියෙන්නෙ.

    Microsoft squares off with new logo

    Boston-20120823-00014_610x458.jpg

    මේ තියෙන්නෙ අලුතින්ම ඔවුන් හදුන්වාදීපු නිල සංකේතය.මෙතෙක් කල් ඔවුන් භාවිත කල සංකේතය වෙනුවට අලුත් නව සංකේතයක් භාවිතයට එක් කරගන්න පාලකයින් තීරණය කරල තිබ්බෙ විසිපස් වසරක වෙනසක් දැකීමටයි.ඔවුන්ගේ පෙර තිබූ රැලි හැඩය ගත් සංකේතයෙන් මිදී සමචතුරස්‍ර හැඩති සංකේතයකට මාරූ වී තිබෙන අතර පෙර සංකේතයේ වර්ණම නැවතත් භාවිත කර තිබෙනවා.මේ වනවිට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පවා නව සංකේතය යොදා වෙනස් කර තිබෙණු දක්නට ලැබෙනවා.එමෙන්ම ඔවුන්ගේ අලෙවි සැල්වල පවා මෙම නව හදුන්වාදීම දැකගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

    It’s been 25 years since we’ve updated the Microsoft logo and now is the perfect time for a change. This is an incredibly exciting year for Microsoft as we prepare to release new versions of nearly all of our products. From Windows 8 to Windows Phone 8 to Xbox services to the next version of Office, you will see a common look and feel across these products providing a familiar and seamless experience on PCs, phones, tablets and TVs. This wave of new releases is not only a re imagining of our most popular products, but also represents a new era for Microsoft, so our logo should evolve to visually accentuate this new beginning.

    4048.MSFT_2D00_Logo_2D00_RGB_2D00_450x165_5F00_LogoOnly.jpg_2D00_450x0.jpg

    නව සංකේතය ඉදිරිපත් කිරීමත් එක්කම විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ මෙම නව සංකේතය Google Chrome වල සංකේතයට සමානකමක් දක්වන බවයි.එහෙත් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නවසංකේතය භාවිතයට මෙම හදුනාගැනීමටද පහසුවන බවයි.සිත් ඇදගන්නා සුළු චාම් බවකින්ද යුක්ත බවයි.

    208811_439856056053312_1295488071_n.jpg

    Microsoft has unveiled their new logo today, and the new logo looks similar to Google Chrome. What do you think ?
    :P

    Windows 8 එළිදැක්වීමට සූදානම්ව තිබියදී සිදුවූ මේ වෙනස් කම ගැන පරිඝණක විශ්ලේශකයින් විවිධ මත පළකරනුද දක්නට ලැබෙනවා.

    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Microsoft සමාගම තමන්ගේ නවතම Logo එක හෙවත් නිල ලාංඡණය අද හදුන්වා දී තිබෙනවා.ඔවුන්ගේ 25 වන සංවත්සරයට සමගාවීම තමයි මේ නව එළිදැකිවීම කරල තියෙන්නෙ.

    Microsoft squares off with new logo

    Boston-20120823-00014_610x458.jpg

    මේ තියෙන්නෙ අලුතින්ම ඔවුන් හදුන්වාදීපු නිල සංකේතය.මෙතෙක් කල් ඔවුන් භාවිත කල සංකේතය වෙනුවට අලුත් නව සංකේතයක් භාවිතයට එක් කරගන්න පාලකයින් තීරණය කරල තිබ්බෙ විසිපස් වසරක වෙනසක් දැකීමටයි
    .

    It’s been 25 years since we’ve updated the Microsoft logo and now is the perfect time for a change. This is an incredibly exciting year for Microsoft as we prepare to release new versions of nearly all of our products. From Windows 8 to Windows Phone 8 to Xbox services to the next version of Office, you will see a common look and feel across these products providing a familiar and seamless experience on PCs, phones, tablets and TVs. This wave of new releases is not only a re imagining of our most popular products, but also represents a new era for Microsoft, so our logo should evolve to visually accentuate this new beginning.

    4048.MSFT_2D00_Logo_2D00_RGB_2D00_450x165_5F00_LogoOnly.jpg_2D00_450x0.jpg

    නව සංකේතය ඉදිරිපත් කිරීමත් එක්කම විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ මෙම නව සංකේතය Google Chrome වල සංකේතයට සමානකමක් දක්වන බවයි.

    208811_439856056053312_1295488071_n.jpg

    Microsoft has unveiled their new logo today, and the new logo looks similar to Google Chrome. What do you think ?
    :P

    Windows 8 එළිදැක්වීමට සූදානම්ව තිබියදී සිදුවූ මේ වෙනස් කම ගැන පරිඝණක විශ්ලේශකයින් විවිධ මත පළකරනුද දක්නට ලැබෙනවා.

    වැඩි විස්තර සදහා
    Mal Baba Exclusive
    ©2012/MB/EK.COM

    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සරලයිනෙ බං !
    3.gif

    මුන්ට මොකද්දෝ මොකද්දෝ හිතීගෙන එනව වගේ..
    windows 8 ආවත් එක්කම !
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒ කථාව වැරදියි. Microsoft එක Google ලගෙන් copy කරේ නෑ. Google එකයි Microsoft ලගෙන් copy කරේ. Google Chrome එක කරේ Microsoft ලගේ Windows OS එකේ Logo එක copy කරලා ඒක ටිකක් වෙනස් කරලා තමන්ගේ Chrome Browser එකේ Windows version එකට දීපු එකයි. දැන් Microsoft එක කරලා තියෙන්නෙත් ඒකයි. මේක Windows OS එකේ logo මිසක් Chrome එකේ logo එක නෙවෙයි. මේ වගේම වැඩක් Google එකෙන් කරා තමන්ගේ image search engine එකටත්. Bing (Microsoft ලගේ) search engine එකට තමයි මුලින්ම ajax image search engine එකක් තිබුනේ Google එකෙන් මේක copy කරලා තමන්ගේ ajax image search engine පස්සේ හැදුවා.
     
    • Like
    Reactions: Mal Baba