- Google input tools යටතේ පවතින සිංහල IME එක, එහි සපයා ඇති සියලුම උපදෙස් පරිදි win xp service pack2 OS එක ඇති පරිගනක දෙකකට install කලා.නමුත් එය හරිහැටි වැඩ කරන්නේ නැ.
- සිංහල unicode kit එකත් නිවැරදිව දාල තියෙන්නේ.මෙයට කල යුත්තේ කුමක්ද?(උපදෙස් ලබාගත් link එක - http://www.google.com/inputtools/windows/windowsxp.html )
- එම Google input tools එක නිවැරදිව වැඩ කරන විට එහි default පවතින්නේ iskoolapotha font එක..අපිට අවශ්‍ය පරිදි සිංහල unicode සඳහා වෙනත් සිංහල ෆොන්ට් භාවිත කරන්න විදියක් තියෙනවද?
- Adobe photoshop සමග සිංහල unicode භාවිත කරන්නේ කෙසේද?
