Unicode ගැටළු...

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
  1. Google input tools යටතේ පවතින සිංහල IME එක, එහි සපයා ඇති සියලුම උපදෙස් පරිදි win xp service pack2 OS එක ඇති පරිගනක දෙකකට install කලා.නමුත් එය හරිහැටි වැඩ කරන්නේ නැ.
  2. සිංහල unicode kit එකත් නිවැරදිව දාල තියෙන්නේ.මෙයට කල යුත්තේ කුමක්ද?(උපදෙස් ලබාගත් link එක - http://www.google.com/inputtools/windows/windowsxp.html )
  3. එම Google input tools එක නිවැරදිව වැඩ කරන විට එහි default පවතින්නේ iskoolapotha font එක..අපිට අවශ්‍ය පරිදි සිංහල unicode සඳහා වෙනත් සිංහල ෆොන්ට් භාවිත කරන්න විදියක් තියෙනවද?
  4. Adobe photoshop සමග සිංහල unicode භාවිත කරන්නේ කෙසේද?
 
  • Like
Reactions: sujeewahms

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔය ගැටලුවම මටත් ආවා. වින්ඩෝස් සෙවන් වලදී කිසිම ගැටළුවක් නැහැ. ඒත් XP වලදී input tools වැඩ කරන්නේ නැහැ. ඒත් විජේසේකර keyboard layout එකටනම් ටයිප් කරන්න පුළුවන්. සිංහල අකුරු උනත් නිවැරදිව පේනවා. සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න තමයි බැරි.....

    පුළුවන් කෙනෙක් උදව් කරන්න.

    මගෙන් රේප් 4+
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    IME eka xp walata hariyata wada karanne naha ban.w 7 walanam wada
    මමත් දන්නා සෙල්ලම් ඔක්කොම දැම්ම....

    photshop walin me kiyalaa thiyena widihata karapan ethakota sinhalen type karanna puluwan:):)
    සිංහලේන්_කොටමු_පී.ඈස්
    ස්තුතියි මචං

    4.http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    මේකට දාලා කන්වර්ට් කරගන්න ෆොටෝෂොප් වලට
    තැන්ක්ස්..

    ඔය ගැටලුවම මටත් ආවා. වින්ඩෝස් සෙවන් වලදී කිසිම ගැටළුවක් නැහැ. ඒත් XP වලදී input tools වැඩ කරන්නේ නැහැ. ඒත් විජේසේකර keyboard layout එකටනම් ටයිප් කරන්න පුළුවන්. සිංහල අකුරු උනත් නිවැරදිව පේනවා. සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න තමයි බැරි.....

    පුළුවන් කෙනෙක් උදව් කරන්න.

    මගෙන් රේප් 4+
    හරි...ස්තුතියි.....