Film Unstoppable Unknown Fact

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔයාලා දන්නවා ඇති මේ ෆිල්ම් එක 2010 ඇමෙරිකන් ෆිල්ම් එකක්
    අපි සිංහලෙන් කියනවනම් action Thriller එකක්.
    මේ ෆිල්ම් එක ගෙන නෙවි කියන්න හදන්නේ,
    ඒ ෆිල්ම් එකට පාදක වෙච්චි සත්‍ය සිදුවීම ගැන

    Unstoppable

    Unstoppable-UK-Quad-Poster-400x300.jpg


    Film director is Tony Scott
    tony-scott_2314617b.jpg




    පටන් ගත්ත විදිය දැක්කම හිතා ගන්නවත් බැරි විදියට කතාව ගලාගෙන යනවා බලපු අය දන්නවා ඒ ගැන
    මේ ෆිල්ම් එක නම් release උනේ November 12, 2010.
    ෆිල්ම් එක hit උනා.
    Academy Award for Best Sound Editing in the 83 Academy
    සම්මානයත් ලබාගත්ත


    Academy-Awards1.jpg


    ෆිල්ම් එක හැටියට Frank Barnes කියන engineer එක්ක
    එයාගේ ගොල බාලයා Will Colson එකතු වෙලා runway Train නවත්තපු ආකාරය තමයි ෆිල්ම් එකේ අන්තර්ගතය.

    unstoppable_movie_review.jpg



    ඔය කෝච්චිය ඉතින් පනගන්වල දුම්රිය අංගනයේ Dewey and Gilleece කියන දෙදෙනා අතෙලු පාලනය තිබ්බේ
    Unstoppable-Engine-777-On-Track.png


    එත් මොවුන් දෙදෙනාගේ අතින් සිදුවූ සුළු අතපසුවීමකින් මෙම දුම්රිය අංගනයෙන් දුම්රිය පාලකයෙක් නොමැතිව ගමන් කරනවා
    දැන් මන් ෆිල්ම් එක බලන්න ඕන කෙනෙක් මෙතනින් download කරලා බලාගන්න පුළුවන් එත් මන් හිතන්නේ ඔයාල මේ ෆිල්ම් එක බලල ඇති පරණ නිසා.



    [FONT=&quot]එත් ටික දෙනෙක් දන්නා මේ ෆිල්ම් එකට පාදක වෙච්චි සත්‍ය සිදුවීමයි මන් මේ කියන්න යන්නේ
    [/FONT]
    [FONT=&quot]මේකට[/FONT][FONT=&quot] පාදක [/FONT][FONT=&quot] උනේ[/FONT][FONT=&quot] 2001 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] උන[/FONT][FONT=&quot] “Crazy Eights” සිදුවීමයි [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Unstoppable-Real-Train.jpg



    [FONT=&quot]මේ දුම්රිය පාලකයෙක් නොමැතිව ගමන් කරන්නට පටන් ගත්තේ දුම්රිය පාලක තැන දුම්රියෙන් ඉවත්ව
    දුම්රි පීලි සකස් කරන්නට යාමේදීය. ඔහු [/FONT]
    [FONT=&quot] dynamic braking system ක්‍රියාත්මක කර තිබේ යන විශ්වාසයකින් යුතුව ඉවත්වී ඇති බවට තහවුරු වේ.
    එත් සත්‍ය සිදුවීමේදී මේ පිළිබද වැඩි දුර විස්තර එලි දක්වා නොමැත [/FONT]


    brake4.jpg

    [FONT=&quot]ඉහත රූප සටහනින් දැක්වෙන්නේ Dynamic Breaking System එකයි

    එත් මේ පාලකයෙක් නොමැතිව දාවනය වන දුම්රියේ ලොකුම ප්‍රශ්නය උනේ මෙහි
    බහලුම් වල තිබු
    [/FONT]
    [FONT=&quot]molten phenol, [/FONT][FONT=&quot]ගැලුම් [/FONT][FONT=&quot]දහස්[/FONT][FONT=&quot] ගණනක්[/FONT][FONT=&quot] බහලුම්ය [/FONT]



    phenol.jpg

    [FONT=&quot]molten phenol, යනු [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]paints and dyes [/FONT][FONT=&quot]හදන්න [/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]toxic and flammable liquid වේ
    [/FONT]
    [FONT=&quot]ඒවායෙන් පරිසර හානිය වගේම විශාල ජීවිත හානියක්
    වීමට ඉඩ තිබුණි.[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    nolan2012-HDDerail-SingleEnded.jpg

    [/FONT]

    [FONT=&quot]මෙම දුම්රිය [/FONT][FONT=&quot]පැය[/FONT][FONT=&quot] 2[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]51mph [/FONT][FONT=&quot]වේගයෙන් [/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot]කර තිබු අතර මෙය නවත්වන්න [/FONT][FONT=&quot]
    උත්සහ[/FONT]
    [FONT=&quot] කරපු[/FONT][FONT=&quot] වාර[/FONT][FONT=&quot] ගණන ඉතා විශාලයි
    [/FONT]
    [FONT=&quot]මේ සදහා දුම්රිය [/FONT][FONT=&quot]බලදාරීන් විවිද ක්‍රම උපයෝගී කරගෙන මෙම දුම්රිය නවත්තන්න උත්සහ කර ඇත.
    [/FONT]
    [FONT=&quot]portable derailer [/FONT][FONT=&quot]මගින් දුම්රිය [/FONT][FONT=&quot] derai[/FONT][FONT=&quot]l [/FONT][FONT=&quot]කරන්නට උත්සහ ගත්තද එයද
    සාර්ථක නොවුයේදුම්රියේ වූ අදික වේගය නිසාවෙනි [/FONT]

     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    [FONT=&quot]කොහොමහරි මේ ප්‍රශ්නේ ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා
    එරට [/FONT]
    [FONT=&quot]POLICE (Sheriff ) අංශයත් මැදිහත් වීමට තීරණය කලාලු [/FONT]
    police-brutality-.jpg


    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ආ වැරදුන මේ ලංකාවේ සෙට් එකනේ [/FONT][FONT=&quot]
    [/FONT]

    sheriffDept.jpg

    [FONT=&quot]මෙම නිලදාරීන් කීප විටක් [/FONT][FONT=&quot]fuel release valve [/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot] වෙඩි තියන්න උත්සහ කරේ දුම්රියට ඉන්දන
    සැපයුම නතර කරන්නයි
    එත් බොහෝ දෙනෙක් සිතුවේ මේ වෙඩි තැබුම සිදු කරන්නේ ඉන්දන ටැංකියට බවයි
    නමුත් මොවුන් උත්සහ කර ඇත්තේ [/FONT]
    Emergency Fuel Cutoff Switch
    [FONT=&quot]ක්‍රියාත්මක කර එන්ජිමට ඉන්දන සැපයුම නතර කිරීමට වේ [/FONT]


    [FONT=&quot]මෙම උත්සාහයන් අසාර්ථක වෙද්දී මෙම දුම්රිය ඉදිරිපසින් වෙනත් දුම්රියක් ගමන් කිරීමට සලස්වා [/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot] එම ඉදිරිපස දුම්රිය මගින් මෙම දුම්රියේ වේගය 11Mphs දක්වා අඩු කර [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]Jon Hosfeld කියන සබැ වීරයා මෙම පාලන රහිත දුම්රියට තුලට ගිහින් දුම්රිය එන්ජිම ක්‍රියා විරහිත කරලා දහස් ගණනකගේ [/FONT][FONT=&quot] ජීවිත බේරාගෙන තියෙනවා [/FONT]

    [FONT=&quot] [/FONT]
    4cda090f68da8.preview-300.jpg

    [FONT=&quot]මෙන්න සබැ වීරයා Mr.Jon Hosfeld
    Salute Sir

    News Report
    [/FONT]
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    එල

    හොයාගෙන බලන්න ඔනේ.

    කියවන්න පුලුවන් වෙන්න හරියට සිංහල ලියපන්. මොලේ මඤ්ඤං වෙනවා මෙකේ ලියල තියන සිංහල කියවන්න ගියාම.
     
    • Like
    Reactions: tsomeone

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්, විස්ත‍රේ නම් එලකිරි ආ...... මම බලපු මැක්සා ෆිල්ම් එකක් ඕක..... :)

    ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම්, http://qsfox.mozdev.org/ මෙන්න මේක පාවිච්චි කරලා සිංහලෙන් කොටපන්...... :yes: :) :D
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    [FONT=&quot]දැන් අපි ඇයි මේ විදියට දුම්රිය ගමන් කලේ කියල හොයා බලමු [/FONT]
    [FONT=&quot] මට මේකට ටිකක් කල් යයි මන් thread එකට් කරුණු එකතු කරන්නම් එකින් එක [/FONT]
    [FONT=&quot] මුලින්ම මේ එන්ජිම ගැන කියමු මේක [/FONT]
    [FONT=&quot] [/FONT]Electromotive SD-40-2
    [FONT=&quot]
    emd%201.jpg

    [/FONT]
    [FONT=&quot] මේවා ලංකාවේ දක්නට නැතත් මේ එන්ජිමත් දාවනය වන්නේ සාමාන්‍ය ඩීසල් [/FONT][FONT=&quot]එන්ජිම ආකාරයටයි [/FONT]
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේවාට ශක්තිය දෙන්නේ
    3CylValveTrain.jpg

    diesel motors වලිනි
    මේවා diesal generators වලට ශක්තිය දෙයි
    8CylinderGenerator.jpg

    මෙම generators මගින් නිකුත් කරන විදුලිය cable දිගේ
    transmission.jpg

    මැදිරිය යටින් ඇති රෝද වල ඇති traction motors වලට බලය සපයයි
    ඉතින් මෙම දුම්රිය පාලකට වේගය අඩු කිරීමට අවශ්‍ය වූ විට ඔහුට කිරීමට ඇත්තේ ක්‍රම 3කි එය මින් පසුව පැහැදිලි කරන්නම්​
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    1. වායු මගින් ක්‍රියාත්මක වෙන break පද්දතිය ක්‍රියාත්මක කිරීම මේවා ස්වාදීනව ක්‍රියාකරන පද්දති වේ. එන්ජිමේ සිට හැම මදිරියකම මේවා ඇත
    airbra-app.gif

    එන්ජිමේ ඇති එක ක්‍රියාත්මක කිරීම
    2.මෙම පද්දති සම්බන්ද වන්නේ වායු බට මගිනි මේවා සම්බන්ද වූ විට හැම මැදිරියකම එක වර break කිරීමක් කල හැක එය automatic brake ලෙස හැදින්වේ
    DSC01858.JPG

    මෙය මගින්ද වේගය අදාල කල හැක
    3. අපි මුලින් කිව traction motors වල ක්‍රියාව ප්‍රති විරුද්ද ක්‍රියාවට නැගීම මගින්ද මෙහි වේගය අදාල කල හැක. මෙය dynamic ලෙස හැදින්වේ:P
    Brake-Discs.jpg

    මෙවිට මේ හැම මොටරයක්ම brake එකක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් ඔය ෆිල්ම් එක බැලුවා බන්, මාරම ෆිල්ම් එකක්, මම අදයි දන්නේ මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීමක් කියලා. එල . . . එල . . .