UK work permit එකක් ගන්න ඕනේ

gihan_online

Member
Apr 17, 2010
180
4
0
negegoda
UK work permit එකක් ගන්න ඕනේ

මචන් ලා මට UK work permit ට් එකක් ගන්න ඕනේ.කොහොමද ගන්නේ කියල දන්නවද ? :yes::yes:
 
gihan_online

Member
Apr 17, 2010
180
4
0
negegoda
අනේ මගේ කට... එතනට යන්න වෙලාවක් තියනවා නම් උබලගෙන් අහනවද බන්...
:frown::frown:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    UK work permit ganna nam uba e rate adu skilled occupation ekakata qualification and experience tiyenna one. Very difficult in UK
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කෙලින්ම උත්තරේ: එහෙම එකක් ගන්න බැරිය ! ! !

    මචං UK වලට එහේ දැනට ඉන්න එවුනුත් වාතයක් වෙලා තියෙන්නේ, එහෙම පිට එවුන්ට WORK PERMIT දෙනවා තියා උන් දැන් තමන්ගේ රටට ඇවිත් ඉගෙන ගත්තු International studentsලාටත් Post study Work visa දෙන්නේ නෑ. ඉතින් එහෙමත් තියාගෙන ලංකාවේ ඉන්න එකෙක්ට Work permit දෙන්න නම් එක්කෝ Surgeon කෙනෙක්, නැත්නම් University එකක් professor කෙනෙක් වගේ වෙන්න ඕනේ.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කෙලින්ම උත්තරේ: එහෙම එකක් ගන්න බැරිය ! ! !
    මචං UK වලට එහේ දැනට ඉන්න එවුනුත් වාතයක් වෙලා තියෙන්නේ, එහෙම පිට එවුන්ට WORK PERMIT දෙනවා තියා උන් දැන් තමන්ගේ රටට ඇවිත් ඉගෙන ගත්තු International studentsලාටත් Post study Work visa දෙන්නේ නෑ. ඉතින් එහෙමත් තියාගෙන ලංකාවේ ඉන්න එකෙක්ට Work permit දෙන්න නම් එක්කෝ Surgeon කෙනෙක්, නැත්නම් University එකක් professor කෙනෙක් වගේ වෙන්න ඕනේ.
    ow dan post study visa (2 year) den ne naha for students
    Surgeon, professor witherak newei thawa ewata sponsor karan na puluwan eth dan amarui employers lata sponsor karan na
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :confused::confused:
    ඒ කියන්නේ මට යන්න බැරිද?
    :no::no:

    yes, you can't. But if you really want to go, there are 2 options.

    1. marry a UK woman
    2. marry any woman from EU and they can go to UK easily, so you can also go with your wife.