2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මගේ 1 වෙනි ඉල්ලීම
    රාත්‍රියේ පිපෙන්නම් - කේෂාන් ශෂින්ද්‍ර
    මේ සින්දුවට එළකිරි ඔන්ලයින් ඉන්න සෙට් එක එකතු කරගන්න
    :yes::yes::yes::yes::yes:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හෆෝ ආයේ පටන් ගත්තද ඩෝර් ඩෝර් ගාන්න එෆෝ
    හනේ හශා වෙව්ලනවද බං උබ කතාකරද්දි,
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එදා විහිලුවට කිව්ව එකක් නේ :baffled: මොකද පෙන්න හිටියේ නැත්තේ කසාදයක් වත් බැන්දද කියලා ඇහුවම මම ඔව් කිව්වා :rofl: එක ඇත්ත කියලා හිතලා රෙඩියෝ එකේ කිව්වනේ :dull: තාම එහෙම හිතලා වත් නෑ :no::no:
    :lol: mama hithuwe apitath horen panala gihin kiyala :rofl:

    gahanu lamai sadaha obage dayawa
    karunawa agaya kota salakami :rofl::P
    :lol:
     
    ඉරිසියාව :( මං අහලා තිබ්බේ ගැනු ගැනු විතරයි ඉරිසියා කරන්නේ කියලා....බලනකොට උබලත් එහෙමනේ..:(
    ඇහැ එහෙමත් සීන් එකක් ද එහෙනම් හරි :oo:
    මම කිව්වේ න නේ යකෝ උබ බැදලා පියෙක් කියල:rofl:
     
    Status
    Not open for further replies.