අරත්ත මල් .......

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කලින් මං දාපු ත්‍රෙඩ් එකේදී (http://www.elakiri.com/forum/showthread.php?t=1474450 )ඔයාලට අරත්ත මල අඳුරගන්න බැරිවුන නිසා මං හිතුවා මං ළඟ තියෙන ෆොටෝ ඔක්කොම ඔයාලත් එක්ක බෙදා ගන්න.


    අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. මේකෙ කපුරු වගේ සැර සුවඳක් තියනවා. ඒ වගේම සැර ගුණයක් තමයි තියෙන්නෙත්. වාත අමාරු වලට වගේ තමයි ගන්නේ. අඩි 3 විතර උස පඳුරු විදියට තමයි අරත්ත වැවෙන්නේ. මල පොඩි පොකුරක් විදියට තමයි හැදෙන්නේ. මල් පිපුනාම ටික දවසක් තියෙනවා. අරත්ත අල බෙහෙත් වලට යොදා ගන්නවා.



    [FONT=&quot]Aratta [/FONT]
    [FONT=&quot]Zingiberaceae[/FONT]

    [FONT=&quot]Alpinia calcarata[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Aratta S[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Snap Ginger E[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Native to India, leaves dull dark green, lighter undersides. White with yellow and red variegated fragrant flowers resembling snapdragons. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]




    Uploaded with ImageShack.us








    Uploaded with ImageShack.us








    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us


    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us




    Uploaded with ImageShack.us





    Uploaded with ImageShack.us





    මේ මල් ගොඩක් ලස්සනයි නේද? :D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආ අක්කේ ඔය අරත්ත මල්ම තමයි මම ඇහුවා අම්මාගෙන්:yes::yes::yes:.අර මම කිව්වේ අපේ ගෙදර තියෙනවා කියලා ඒ කැලැ අරත්තලු:D:D:D.වෙනම ත්‍රේඩ් එකක් දැම්ම එක හොදයි:yes::yes::yes:.රෙප් දෙන්න බැලු කලින් දුන්න නිසා:P:P:P.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අරත්ත මල ගැන අදයි දැන ගත්තේ.. ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට... :)
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    • Like
    Reactions: hilander