2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හපොයි, අද නම් බොන්නවත් මූඩ් එකක් නෑ. මාර මහන්සියි, උදේ ඉඳල පාරෙ :no::dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    වැරදුනාද මන්දා.... හශාන් ඩිස්ටයි කොල්ලටයි නෙහ,

    Ah oni ekak
    11.gif
    Keli kollata
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ - රොෂාන් ප්‍රනාන්දු

    oya sinduva denna.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වැඩ කරන්නෙ නැතිව ගියානෙ රේඩියෝ එක. මට විතරද? උඹලටත් එහෙමද?
     
    Status
    Not open for further replies.