2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ ඔලුව රිදෙනවා, මම යනවා නිදා ගන්න.
    බුදු සරණයි, දෙවි පිහිටයි
    Bye all, Good night, Sweet dreams, Have fun
    Adios Amigos​
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මගෙ ඔලුව රිදෙනවා, මම යනවා නිදා ගන්න.
    බුදු සරණයි, දෙවි පිහිටයි
    Bye all, Good night, Sweet dreams, Have fun
    Adios Amigos​

    ආහ් එහෙනම් ප්ලේන්ටියක් එක්ක පැනඩෝල් එකක් ම බිලා නිදා ගනින්. :oo::dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Hafoooi awada kaluzzz:angry:
    ඔව් ආව තමයි :angry: ඇයි මොකද යෝදියේ?


    මගෙ ඔලුව රිදෙනවා, මම යනවා නිදා ගන්න.
    බුදු සරණයි, දෙවි පිහිටයි
    Bye all, Good night, Sweet dreams, Have fun
    Adios Amigos​
    එල එල තැන්ක්ස් බ්‍රෝ, රේඩියෝ අහන් හිටියට, dedicates, & requests හැම දෙකටම සහ පොස්ට් කර කර අතල් ගත්තට! ගුඩ් නයිට්! ජය! සුබ!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ හෂාන් මල්ලි නියමෙට කළා අද වැඩසටහන. විදුලිබල මණ්ඩලයෙ දායකත්වය උපරිමව තිබුණ නිසා විවේකයකුත් ලබාගන්න හැකිවුණානෙ. ඒ වෙලාවෙ හැමදාම වගේ බැලැකා විසින් කරපු කො‍ටසත් නියමයි. බොහොමත් ම ස්තූතියි සියලුම දෙනාට.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මගෙ ඔලුව රිදෙනවා, මම යනවා නිදා ගන්න.
    බුදු සරණයි, දෙවි පිහිටයි
    Bye all, Good night, Sweet dreams, Have fun
    Adios Amigos​

    Adois සුප්පා..
     
    Status
    Not open for further replies.