2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මන් යනවා මචන්ස්ලා මදුරුවෝ ඉන්න දෙන්න නැහැ නිදා ගන්න යන්නලු...
    නිදිත් මතයි....
    මට හෙට බොහෝ දුරට එන්න බැරි වෙයි... හෙට උපන්දින පාටි එකකට යන්න තියෙනවා රෑට...
    ඔක්කොමලටම සුබ රාත්‍රියක්... ස්වීට් ඩ්‍රීම්ස්.....
    අනිද්දා අනිවා එනවා....
    හෂාන් අයියට ගොඩක් ඉස්තුති සින්දු වලට.... හොදට කරගෙන යන්න....

    මන් ගිහින් එන්නම්.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මදුරුවන්ගේ පිහිටෙන් හරි උඹ ගියා, මට දැන් යන්න වෙන්නේ අම්මාගේ පිහිටෙන් තමයි සුභ රාත්‍රියක් ම වේවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    පල පල! ඔහොම ඒවා නෑ එකේ... windows calculator එක මම ඩිරෙක්ට් යුස්‌ කරන් නෑ බොල
    හෙක්ස්‌සා ඩෙසිමල් වලට සිම්පල් ඕ අකුර එන්නේ කොහෙද කියහන් බලන්න :P :rofl:
    emoticon-0181-fubar.gif
    :lol: :lol:

    BTW hexa walatanun kohomath capital unath simple unath O akuru na :P :rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නෑනෝ, උඹ කෑවා ද නෑනෝ,
    අම්මා ආවාද තාම නෑනෝ,
    උඹට නිදා ගන්නේ නැද්ද නෑනෝ
    මම නම් දැන් බයේ ඉන්නේ නෑනෝ,
    අම්මා කොයි වේලාවේ පාත් වෙයි ද කියලා නෑනෝ. :baffled:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ මහා රෑ පට්ට සීතලේ උඹ රථ උණු තොල්පෙති ගැන කියන්ඩ ගිහින් පවු පුරවන්න එපා යකෝ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මන් යනවා මචන්ස්ලා මදුරුවෝ ඉන්න දෙන්න නැහැ නිදා ගන්න යන්නලු...
    නිදිත් මතයි....
    මට හෙට බොහෝ දුරට එන්න බැරි වෙයි... හෙට උපන්දින පාටි එකකට යන්න තියෙනවා රෑට...
    ඔක්කොමලටම සුබ රාත්‍රියක්... ස්වීට් ඩ්‍රීම්ස්.....
    අනිද්දා අනිවා එනවා....
    හෂාන් අයියට ගොඩක් ඉස්තුති සින්දු වලට.... හොදට කරගෙන යන්න....

    මන් ගිහින් එන්නම්.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එල මචෝ තැන්කු තැන්කු සෙට් උනාට... හැම දෙකටම. ජය! සුබ!
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මන් යනවා මචන්ස්ලා මදුරුවෝ ඉන්න දෙන්න නැහැ නිදා ගන්න යන්නලු...
    නිදිත් මතයි....
    මට හෙට බොහෝ දුරට එන්න බැරි වෙයි... හෙට උපන්දින පාටි එකකට යන්න තියෙනවා රෑට...
    ඔක්කොමලටම සුබ රාත්‍රියක්... ස්වීට් ඩ්‍රීම්ස්.....
    අනිද්දා අනිවා එනවා....
    හෂාන් අයියට ගොඩක් ඉස්තුති සින්දු වලට.... හොදට කරගෙන යන්න....

    මන් ගිහින් එන්නම්.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ela ela...hetath set wemu...Gud nyt...:D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම යන්නම් දැන් හොදටම පරක්කුයි හෙට වැඩට යන්නත් වෙනවා.
    උඹලා ඉවර කරන්නම් ඉවර කරන්නම් කිව්වාට මේ මගුල ඉවර කරන්නෙත් නෑ,
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා .
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Status
    Not open for further replies.