2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඊයේ Thread එක හොයාගෙන බලන්නම වෙනවා වගේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:


    පැණි මුට්ටිය ගඟේ ගියා..
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php


    :angry::angry::angry: ඇත්ත යකො කිව්වෙ :P
    එයාගෙ කටහඩ ලස්සනයි...
    එ වගෙම මෙයා 17යි නම් ඇත්තටම සතුටුයි!! මොකද 16-18 අතරෙ ඉන්න ලාංකාවෙ අය මෙහෙ ආවාම උන්ට ලංකාව අමතකයි!!!! ඉතින් එ අතින් මෙ නංගියා ගැන ඇත්තටම සතුටුයි!!! :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ow oww...uta danayak lune...:rofl:
    කොයි රටේද බං මේ මහ රෑ දාන තියෙන්නේ...
    ඕක මොකක් හරි වල් ගමනක් ගිහින් ඇති...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    :yes::yes:
    ඇත්ත ඇත්ත අපි කොහෙගියත් ලෙ බිංදුවක් නැරම ශ්‍රි ලාංකිකයි :P
    කොහොමත් ඉලග සතියෙ ඉදන් ඉස්කොලෙ පටන් ගන්න නිසා 8ට වගෙ නැගිටින්න වෙයි:yes::yes: :dull:
    අන්න උඹට එහෙනම් ලංකාවේ ගතිය ටිකක් අමතක වෙලා...
    මෙහෙ හැටියට ඉන්නවනම් කලින් ඉස්කෝලේ යන්න හොඳ නෑ...
    ;) ;) ;) ;) ;)

    picture.php

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    බය වෙන්න එපා නංගියෙ!! හාශාන් කාරයා ඔයාත් එක්ක ලෙසියෙන් තරාහා වෙන්නෙ නැ :P